Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Saturday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Saturday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Saturday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Cancer test ???? (පිලිකා අවදානමක් තියනවද කියලා හදුනාගන්න)
උණ (viral) හැදුනත් ESR වැඩිවෙනවා නේද ?
Starry Night
Post #13
May 21, 2023
Forum:
ElaKiri Talk!
Cancer test ???? (පිලිකා අවදානමක් තියනවද කියලා හදුනාගන්න)
පිලිකා අවදානමක් තියනවද කියලා හදුනාගන්න මුලිකව කරන blood test එකක් තියනවද බන් ? පිළිකාවක් ගැන සැකයක් හෝ රෝග ලක්ෂණයක් නෑ , නමුත් annual checkup එකට add කරගන්න එකක් තියනවද ?
Starry Night
Thread
May 21, 2023
Replies: 42
Forum:
ElaKiri Talk!
ඡාරම Housing Construction Company මොනාද?
මගේ නෑදෑ මල්ලි කෙනෙක් ටික කාලයක් එකේ සුපර්වයිසර් කෙනෙක් විදිහට වැඩකලා. උන් කරන මගඩි දැකලා මිනිහා එතැනින් අයින් වුනා. කොන්ක්‍රීට් දානකොට කම්බි වෙනුවට දාන්නේ ලි පොලු කීවා.
Starry Night
Post #21
May 20, 2023
Forum:
ElaKiri Help
ඡාරම Housing Construction Company මොනාද?
Vajira
Starry Night
Post #5
May 20, 2023
Forum:
ElaKiri Help
ගෑස් ලිප් ප්‍රශ්නයක්
ගෑස් කුකර් වල බර්නර් එක මලකඩ කාලා හරි ගෙවිලා හරි පොඩ්ඩක් කැඩුනොත් දැල්ල පිටතට එන්නේ නැතුව ඇතුලට විදිනවා වගේ වෙනවා නේද , ඒ කැඩුන තැනට මැටි ටිකක් හෝ ඒවගේ දෙයක් ගාලා රෙපයාර් කරගන වැඩකරනවා මම දැකලා තියනවා. කවුරුහරි මේක කරන විදිහ හරියටම දන්නවද ?
Starry Night
Thread
May 19, 2023
Replies: 7
Forum:
ElaKiri Talk!
පට්ට රස්නෙයි ඕයි.
කොහොමත් මේ මාසේ අග වෙනකම් රස්සෙනේ ගැන අනාවැකි කියලා තිබුන නේ ... මැදින් වැටුන වැස්ස හින්දා ටිකක් ශේප් වෙලා තිබුනේ
Starry Night
Post #45
May 16, 2023
Forum:
ElaKiri Talk!
ඩයිවින් ලයිසන් එකත් දැන් මාෆියාවක් වෙලා නේද සිංහලු
ගෝටා ස' System change කරන්න පටන්ගත්තු තැනක් එනේද ඔය RMV ?
Starry Night
Post #26
May 16, 2023
Forum:
ElaKiri Talk!
මෙහෙම වෙන්න හේතුව දන්නවද ? (ඇදුම් පිළිබද ගැටලුවක්)
තියන ගොඩක් t shirt වල මෙහෙම වෙලා තියනවා. ඔය පේන තරම බාල එකක් (පේමන්ට් බඩු) නෙමේ නෑ මචන්. ගොඩක් t shirt වල මෙහෙම වෙලා තියනවා. මේ වේලන ක්‍රමයේ අවුලක් ද දන්නේ නෑ. නමුත් ගිනි අව්වේ වෙලන්නෙත් නෑ ------ Post added on 1684215431
Starry Night
Post #15
May 16, 2023
Forum:
ElaKiri Talk!
මෙහෙම වෙන්න හේතුව දන්නවද ? (ඇදුම් පිළිබද ගැටලුවක්)
නෑ මචන් , රෙදි වලේ ප්‍රශ්නයක් නෑ. මෙනවත් ගෑවිලත් නෑ. නෑ මේක පාට යන රෙද්දක් නෙමේ .... පාට බින්දුවක් වත් යන්නේ නෑ. වතුරෙන් හෝදන ඇදුම් , හැබැයි hand wash කියලා තමයි print කරලා තියෙන්නේ. hand wash කියලා ගහන්නේ ඇදුමේ Texture එක අවුල් වෙනවට මිසක් වර්ණය ගැන ප්‍රශ්නයකට නෙමේ නේ ... Rinso ------...
Starry Night
Post #12
May 16, 2023
Forum:
ElaKiri Talk!
මෙහෙම වෙන්න හේතුව දන්නවද ? (ඇදුම් පිළිබද ගැටලුවක්)
මචං, මේ තියන T shirt එක ඇන්දේ 3-4 පාරයි. හෝදලා එළියේ රෙදි වැලක (තද හිරුඑළිය නොවැටෙන ) වන්නේ. එහම වනලා වේලිලා ගෙට ගන්නකොට මේ වගේ පාරවල් තියෙන්නේ ඇයි? මේක බාල වර්ගයේ T shirt එකක් නෙමේ. මගේ ගොඩක් T shirt වල ඔය වැඩේ වෙනවා. හෝදන්නේ washing powder දාලා washing machine එකේ. මෙහෙම වෙන්න හේතුව දන්නවද ?
Starry Night
Thread
May 16, 2023
Replies: 16
Forum:
ElaKiri Talk!
අදිසි නදිය ගලා බසී
ඕකේ ගලා බසින කැල්ලක් නෑ බන් , " අදිසි නදිය" එච්චරයි. තව "කාල නදී ගලා බසියි" වෙන පොතක් තිබුනා
Starry Night
Post #17
May 15, 2023
Forum:
ElaKiri Talk!
දිස්ත්රික්ක 25 න් කීයකට ගිහින් තියෙනවාද ?
24 other than Mannar
Starry Night
Post #14
May 15, 2023
Forum:
Travel Sri Lanka
මම රැවුල කපන්නෙ දවස් 4කට සැරයක්
surgery....? when the testicles were being removed ?
Starry Night
Post #25
May 15, 2023
Forum:
ElaKiri Talk!
🙂📝 මගේ බ්ලොග් එක 📝🙂
Starry Night
Post #145
May 15, 2023
Forum:
Education
Sex කරද්දි දරුවා කාමරයට එයි
Starry Night
Post #22
May 12, 2023
Forum:
ElaKiri Talk!
අහස බලපන්
දැන් 3 දෙනෙක් සෙට් වෙනවද බන් මලක් ගහන්න ?
Starry Night
Post #45
May 12, 2023
Forum:
ElaKiri Talk!
මෙන්සස්
වැස්ස හින්දා අද ඉස්කොලේ ගියේ නැද්ද බන් ?
Starry Night
Post #19
May 11, 2023
Forum:
ElaKiri Help
එව්ව වැඩක් නෑ. කිහිල්ලේ සුවද ම්ම්ම්ම්
Roll-on non alcoholic deodorant. Fa and Nivea. දන්නා එකෙක් කියපල්ලකෝ දැන් Fa and Nivea ලංකාවේ ගන්න තියෙන්නේ ? ගත්තු ඒවා ඉවරයි . කිසිම supper market එකකවත් ගන්න නෑ නේ
Starry Night
Post #33
May 10, 2023
Forum:
Health & Lifestyle
ධනුෂ්ක කෙල්ල බලන්න නාගොඩ හාමුදුරුවන්ගෙ පන්සල ගාව
අනිවා!
Starry Night
Post #10
May 10, 2023
Forum:
ElaKiri Talk!
මේ යක්කූ බන්
පුදුම වෙන්න එපා, 2000 මුල්කාලේ මහාචාර්ය නන්දසේන රත්නපාල මහත්තයාත් සහභාගිවෙලා කරපු විමර්ශ්නයයකයි කොලබ විශ්වවිධ්‍යලයේ ළමයින්ගෙන් 47% දන්නේ නෑ ලංකාවේ නිදහස් දවස කවදද කියලා !
Starry Night
Post #8
May 10, 2023
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom