1. thinking_guy

    රනිල් ගේ සටන් විරාමය

    බලේට ආවොත් හැමෝටම නොමිලේ SMS දෙනව කියපු එකානෙ. ලයිසන් එක කැන්සල් කරාම VSAT යුනිට් එක වැඩ කරන්නෙ නෑ කියල හිතන්න ඇති.
  2. thinking_guy

    UNPය-රට ගොඩ දාපු හැටි.

    ඒක නේන්නං මම බැලුවෙ නැත්තනම් උඹ වගේ මොලේ තියෙන එකෙකුත් රනිල්ට චන්දෙ දෙයිද?
  3. thinking_guy

    excel

    pahadili madai
  4. thinking_guy

    මස්_ලීටරේ

    මම හිතුවෙ මගේ අව්ලක් නිසා මේවට හිනා යන්නෑ කියල.
  5. thinking_guy

    රෙප් ඕනෙ..

    You must spread some Reputation around before giving it to jamiezue again.
  6. thinking_guy

    අයියෝ_මහින්ද චිප් චිප්

    Meka ekekta pennanna hoyapu video ekak.
  7. thinking_guy

    Can a Piranha Bite Through Steel?

    CHSEF5GqC5k
  8. thinking_guy

    Lamborghini Indian unta magic

    :rofl::rofl::rofl:
  9. thinking_guy

    තෙල් ගනුදෙනුවෙන් මෙතෙක් පාඩුව කෝටි 1406 (රු. 14,062,000,00

    ඒ හින්දනේ මේ ආණ්ඩුවට මෙච්චර කරදර :yes: නැත්තන් තඹ සතයක් එහාමෙහා වෙන්න දීල නෑ දැන් ඉන්න අය, ඉතුරුවමයි තියෙන්නේ අරපිරිමැස්මෙන් වැඩ.
  10. thinking_guy

    අමුමිරිස් කිලෝව රුපියල් 1000යි

    ගියපාර චන්දෙ දෙද්දි මේ ආණ්ඩුව හරි නැත්නම් පාරට බහිනව කියල බුද්ධිමත් ජනතාව කතා කරගත්තනෙ. ආණ්ඩුව කියන තරම් හරි නැත්නම් කෝ මිනිස්සු පාරට බහින්න ඕනනෙ. මේ ආණ්ඩුවට මිනිස්සු කැමති. :yes::yes:
  11. thinking_guy

    අමුමිරිස් කිලෝව රුපියල් 1000යි

    බඩ ගැන විතරක් හිටන්න එපා. දිනු නිදහස රැකගමු. මෙවරත් රනිල් වැඩිම මනාපයෙන් දිනවමු.
  12. thinking_guy

    අමුමිරිස් කිලෝව රුපියල් 1000යි

    ගියපාර මරාට මේපාර හංසයට බම්ප්.
  13. thinking_guy

    Facebook Support

    තොට මොන ෆේස් බුක් ද. කෙබර ගහල ඒකෙ ඉන්න මිනිස්සුන්ගෙත් කාලෙ කන්නද හදන්නෙ? ඔන්න ඔහේ තව ෆේක් එකක් දෙකක් හදාගෙන මේකටම වෙලා හිටු.
  14. thinking_guy

    26 killed in church attack in Texas' deadliest mass shooting

    SUTHERLAND SPRINGS, Texas (AP) -- A man dressed in black tactical-style gear and armed with an assault rifle opened fire inside a church in a small South Texas community on Sunday, killing 26 people and wounding about 20 others in what the governor called the deadliest mass shooting in the...
  15. thinking_guy

    ~::සිරි ලංකාව අමු අපායකි!::~

    සිංහලුන්ගේ සංස්කෘතියයි ආකල්පයි අවුල් කියන එක ඇත්ත. උඹගෙ කොමෙන්ට් දැක්කමත් පේනව. මෙහෙ එවුන් නැති දේවල් ගැන කියල තමන් ඉපදුන රටට බනිද්දි දියුණු රටවල එවුන් කියල තියෙන්නෙ, Ask not what your country can do for you—ask what you can do for your country. උන්ගෙයි අපෙයි වෙනස ඒකයි.
  16. thinking_guy

    උඹලට මෙහෙම හිතෙනවද ?

    මිනිස්සුන්ව මඩවල ආතල් ගන්න එපා යකෝ.
  17. thinking_guy

    පළාත් පාලන මැතිවරණය 2018

    ගියපාර මාරාට ගහලා මේපාර හංසයාට X
  18. thinking_guy

    උඹලට මෙහෙම හිතෙනවද ?

    User CP eke screenshot ekak daapan balanna.

    No contents