රනිල් ගේ සටන් විරාමය

දැන් VSAT එකත් ගත්තා කොටින්ට හරි හැපි..........
මේ ගැන ජනාධිපතිනියයි, විපක්ෂයයි සැහෙන්න රනිල්ගෙන් ප්‍රශ්න කරන්න ග්තතා.............
රනිල් කිව්වා.....මේ අය සන්නිවේදන උපකරණ ගත්තේ සාමය ගැන දෙමළ ජනතාවට දේශනා තියන්නයි කියලා...........
ඒ විතරක් නෙමෙයි......ඒ උපකරණ රජය යටතේ ලියාපදිංචි කරන්න කියලත් කොටි ඉල්ලුවා ලු...බලන්න ඒක රජයේ නියමය පිළිගැනීමක් නේ කියලා රනිල් සතුට පල කළා.............

එතකොට විපක්ෂයෙන් ඇහුවා එතකොට කොටි සාම සාකච්ඡා වලින් අයින් වුනොත් ඔය සන්නිවේදන උපකරණ සාමය සඳහා පාවිචචි නොකළොත් කියලා............ඒකට රනිල් කියනවා අපි ලයිෂන් එක කැන්සල් කරනවා කියලා....................ඉතින් ගොනෝ සන්නිවේදන උපකරණ ගෙනිච්චට පස්සේ තොපෝ ලයිසන් එක අරන් පු* ගහ ගත්තාත් කොටින්ට හානියක් වෙනවද?
 
KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113

    ඔන්න පොනිලගේ මොලේ තරම
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737

    බලේට ආවොත් හැමෝටම නොමිලේ SMS දෙනව කියපු එකානෙ. ලයිසන් එක කැන්සල් කරාම
    VSAT යුනිට් එක වැඩ කරන්නෙ නෑ කියල හිතන්න ඇති.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    මෙන්න මේක වැදගත් පොයින්ට් එකක් වික්කාමසිංහ අදටත් මිනිස්සු අන්දන ක්‍රමයක්.. වික්කමසිංහගේ වැරදි වලට චෝදනා එල්ල උනාම පොර කරන්නේ ඒ වැරැද්ද වහගන්න හිමිට එකේ වෙනස් පැති කඩක් පෙන්නලා ශේප් වෙනවා.. වොක්සාවැගන් කම්පැනිය ගැනත් සාකච්චාවේදී ඕකම තමයි උනේ :angry:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    බලේට ආවොත් හැමෝටම නොමිලේ SMS දෙනව කියපු එකානෙ. ලයිසන් එක කැන්සල් කරාම
    VSAT යුනිට් එක වැඩ කරන්නෙ නෑ කියල හිතන්න ඇති.

    :lol::lol:
     
    ඉස්සෙල්ලා මම කිව්වා නේ කොටි රැළි ගැන...අන්න ඉතින් ඒ කොටි රැළි වල පිරිලා තිබ්බේ උන්ගේ පුරාජේරුව තමා.........රනිල් විසින් කොටින්ට පිළිගත හැකි දේශපාලන විසඳුමක් දුන්නේ නැත්තම්..............ඔන්න අපි යුද්ධ කරලා ගන්නවා තමා ඊළම!
    ඉතින් මේ රැළි වලට හරිම උනන්දුවෙන් ගිය එජාප ඇමති කෙනෙක් හිටියා.......එයාට තමන්ගේ දෙමළ ජාතිවාදය ඉහ වහා ගියා කොටි රැළි වලදී........තර්ජනයක් කලා...............කොටින්ට අවශ්‍ය කරන විසඳුම දුන්නේ නැත්තම් වතුකරයත් වෙනම ඊළම සඳහා සටනට එකතු වන බව...................

    z_p01-Chandrasekara.jpg

    ඒ විදිහටම රැළි වලට ගියා අපේ විපක්ෂ නායකතුමා, සම්බන්ධන්, මනෝ ගනේෂන්....වගේ අයත්.....

    20081127_03.jpg

    trinco3.jpg

    ඒ ඔක්කොම හරි කියමු............

    මෙන්න බොලේ එජාපයේ යු න් පි මන්ත්‍රී කෙනෙකුත් ගිහින් කොටි කාර්යාල විවෘත කරන්න

    shantha_ranaweera_1_180902.jpg

    • Like
    Reactions: sarika406
    1990 දී කොටි කළේ උතුරේ හිටපු සියළු මුස්ලිම් වැසියන්ට පැය 24කින් එලවා දැමීමයි.....අන්තිමට පුත්තලයේ පැත්තේ තමයි උන්ට කඳවුරු බැඳන් ඉන්න වුණේ........
    ඒකට සොරි හොඳේ කිව්වා.........හකීම්ව ගෙනල්ලා................හැබැයි ඒකෙන් නැවතුනේ නැ
    මුතුර්, මඩකලපුව පෙදෙස් වලින් මුස්ලිම් වැසියන්ව එලවා දමන්න..........2002-3 කාලේ දී විශාල ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකළා...........මුතුර් වල කඩ පේලියක් ගිනි තිබ්බා...............එන්ජිඔ මේ ගැන නෙමෙයි ඒම් සද්ධයක් කළේ.........
     
    • Like
    Reactions: sarika406

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    ඉස්සෙල්ලා මම කිව්වා නේ කොටි රැළි ගැන...අන්න ඉතින් ඒ කොටි රැළි වල පිරිලා තිබ්බේ උන්ගේ පුරාජේරුව තමා.........රනිල් විසින් කොටින්ට පිළිගත හැකි දේශපාලන විසඳුමක් දුන්නේ නැත්තම්..............ඔන්න අපි යුද්ධ කරලා ගන්නවා තමා ඊළම!
    ඉතින් මේ රැළි වලට හරිම උනන්දුවෙන් ගිය එජාප ඇමති කෙනෙක් හිටියා.......එයාට තමන්ගේ දෙමළ ජාතිවාදය ඉහ වහා ගියා කොටි රැළි වලදී........තර්ජනයක් කලා...............කොටින්ට අවශ්‍ය කරන විසඳුම දුන්නේ නැත්තම් වතුකරයත් වෙනම ඊළම සඳහා සටනට එකතු වන බව...................

    z_p01-Chandrasekara.jpg

    ඒ විදිහටම රැළි වලට ගියා අපේ විපක්ෂ නායකතුමා, සම්බන්ධන්, මනෝ ගනේෂන්....වගේ අයත්.....

    20081127_03.jpg

    trinco3.jpg

    ඒ ඔක්කොම හරි කියමු............

    මෙන්න බොලේ එජාපයේ යු න් පි මන්ත්‍රී කෙනෙකුත් ගිහින් කොටි කාර්යාල විවෘත කරන්න

    shantha_ranaweera_1_180902.jpg

    හැරියද බැලුවොත් හිරේ ඉන්න ඕන ඩෑල්
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    කතාව ලස්සනට ලියල තියෙනවා
    කියවගෙන් යනකොට හරි ලස්සනයි එත්
    ගැලපීම පොඩ්ඩක් මදි වගේ
    එතෙක් මෙතෙක් කිසිම ආණ්ඩුවක් කොටි තහනම අයින් කරලා නෑ
    ඒවගේ තව ගොඩක් අඩුපාඩු තියෙනවා
    ඒ ටිකත් හදාගෙන ඊලග කොටස ලියන්නන
    ඔය අලි කොටි ගිවිසුම අදුරුදු ගානක් පට්ටගපු එකක් නිසා ටිකක් බොරින් වෙන්නේ නැති විදිහට ලියන්න. ෆොන්සේකගේත් කොටි සබදතාවක් තිබුන වගේ කැල්ලක් මේකට එකතු කරොත් ඔය බොරින් ගතිය නැතිවෙලා යයි.
    අන්තින්මටම මහින්ද /ගෝට තනියම යුද්දේ ඉවර කරපුවිදිහට ලියල එත් ජාතියේ අවාසනාවකට ජනවාරි 8 අයෙත් මැරිච්ච කොටි නැගිටලා ඇමෙරිකන් කරොත් එක්ක එකතුවෙලා එගොල්ලොන්ව පරද්දල දැම්ම වගේ අවසානයක් එකතු කරොත් පාඨකයෝන්ගේ හිත්වල මහින්ද / ගොට අයේ ගේමු වගේ හැගීමක් ඇතිකරලා ලස්සන අවසානයක් දෙන්න පුළුවන් වෙයි
    ගුඩ් ලක් !!!!

    mokadda ban ube me gon katha
    mu kiyana ewa waradi nam apitath danaganna sadaka athiwa kiyapan
    nikan bayila kiyan nathiwa uba ohoma kiyawanne mewa athha nisa ne

    balanakota 2002 wechcha ewa ne danuth wenne kotiya withrayi adu
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    තවත් විස්තර පසුව දාන්නම් ඉතින්

    දාපන් දාපන් ,හිරි කොතේ වෙසිගේ පුතාලට ලාවට හරි මොලේ පැදෙය්ද බලන්න
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොටි මුලතිව් ඉදන් වාකරේ යන කොට බෝට්ටු වල ගියේ අපිට උන් ගේ *කවල් පෙන්නමින්......
    අපිට කටවල් පුකවල් වහගෙන ඉන්න උනා ඔය පොන්න වද රනිලා ගේ නියෝග නිසා.......

    අද්මිරාල් තිසර සමරසිංහ ලොක්කා දත් මිටි කමින් හිටිය තවම මතකය.
     
    djzzzz85

    Active member
  • Aug 26, 2011
    213
    59
    28
    Kandy
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    මේකේ කියලා තියෙන දේවල් තව කොහේදිවත් මමනම් දැකලා නැහැ. මිනිස්සු නොදන්න දෙයක් තමයි මේ දක්වලා තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ උඹට මේක ස්වාධීනව දකින්න බැරි කමයි. මමත් චන්දය දානවා තමයි, නමුත් කිසිම දේශපාලන පක්ෂයකට ගැති වෙලා නැහැ. ස්වාධීනයි. එතකොට ඇත්තට ඇත්ත කියන්නත් වැරැද්දට වැරදියි කියන්නත් පුලුවන්. එහෙම ස්වාධීනව ඉන්න බැරිනම් කට වහගෙන පැත්තකට වෙලා ඉදපන් මේ දාන දේවල් වලට බාදා කරන්නේ නැතුව.
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    දැන් බලද්දී ඇත්තටම සිංහල මහා කොටියා කවුද කියල අදුරගන්න පුළුවන්නේ? ප්‍රභාකරන් වගේම රට නැත්තටම නැති කලේ කවුද කියල හිතාගන්න පුළුවන්නේ.. හදවතට එකගව රටට ආදරේ කරන හැමෝම හිතල බලන්න.. කොටින්ට යුද්දෙන් ලබාගන්න බැරි වෙච්ච දේ ලේසියෙන්ම නිත්‍යානුකුලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම දැන් දෙන්න යනවා නේද? ඒක බැලුවම යුද්දෙට වඩා භයානකයි.. :angry:

    :yes::yes::yes::yes::yes:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    උබලටත් හෙන චූන් ඉතින් බොරු අහගෙන ඉන්න .

    රනිල් 2002.11.03 වෙනිද ප්‍රබාකරන් එක්ක රෑ කෑමකට සහබාගී උනා .එතනදි ප්‍රබා කිව්ව කොටස් දෙකකට පාලනය කරමු ඔයාට මන් බලය අරන්දෙන්නම් කියල . එතනදි රනිල් එකග උනා ඊලාම් රටට විවස්තාවක් හදල දෙන්න . ප්‍රබා කිව්ව හමුදාවෙන් කොටින්ට යුද පුහුනුව දෙන්න කියල .රනිල් එතනදි එකග උනා නවීන ආයුද පුහුනුව කොටින්ට දෙන්න .

    ඔය වගේ කතා හදල කියන එක තරම් ගොන් බයියන්ට වෙන දෙයක් නෑ ස්වයන් වින්දනයට :rofl::rofl::rofl::rofl:

    මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්ම ගමන් හැම තිස්සෙම මේ පොනිල්ට කුලියට කහින් එවුන් ටික නිකන් ගූ වලට ඇදෙන නිලමැස්සො වගේ දුවගෙන එනව රෙදිත් උස්සන් අරව මේව කියල මේක පාච්චල් කරන්න :baffled::baffled::baffled:
    මේ අරක්කු කියන්නෙත් ඒ වගේ එකෙක්ම තමා
    රනිල්ගෙ හපන්කන් මතක් කරනකොට මුන් හිතන්නෙ මේ මහින්ද ප්‍රමෝට් කරන්නම තමා මේ හදන්නෙ කියල අනිත් මිනිස්සු ගැන හිතන්නෙත් උන්ගෙ මිම්මට දාල :rolleyes::rolleyes:
    මුන් අනිත් මිනිස්සුන්ට වහල්ලු කිය කියා වහල්ලු විදියට හැසිරෙන මෝඩයො
    උබ කලින් සටන් විරාමය ගැන ත්රෙඅඩ් එකක් දාපු ගමන් දකින්න ඇති ෆේක් එකක් හදන දුවගෙන ඇවිල්ල ඌ දවල්ට කාපුවයි ෆොටෝ දාල තිබ්බ
    පුලුවන්නම් මචන් මේ කරුණු ටික ඔක්කොම එක පොස්ට් එකකට දාපන් මචන්
    දැන් කාලෙ හැදෙන සමහර හංස පැටවු ඕවා දන්නෙ නැහැ :yes::yes::yes:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    යුද්දයක් නවත්තන්න තියෙන එකම විසඳුම යුද්ද කරන එක කියල හිතන් ඉන්න වානරයෝ සෙට් එකක් එක්ක කතා කරලා වැඩකුත් නෑ. යුද්දේ පටන් ගත්තේ සිංහල උන්ගේ වැරදිත් එක්ක. දැන් අපේ එවුන් බෝදිසත්වයෝ වෙලා.
    අවුරුදු 30කට කිට්ටුවෙන්න යුද්ද කරලා බැරිම තැන සාම ගිවිසුමක් ගහල බැලුව එක වැරදිද.
    ඕකෙන් නරක දේවල් ටිකකුත් උනා තමයි එත් ඕකෙන් LTTE එක ඇතුලේ ප්‍රශ්න ඇතිවෙලා වාසියකුත් උනා.