AnuradhaRa

Well-known member
  • ”*”&ball&”*”

    මෙහෙම තිබ්බම ball ball කියල තියෙන සෙලුත් සිලෙක්ට් වෙනව.
    ballball කියල තියෙන සෙලුත් සිලෙක්ට් වෙනව..

    ”*”&ball&”*” වචන වෙන්කරල මේක තියන්නෙ කොහොමද?
     

    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    ඇට දෙක කපලා විසික්ක පන්..එතකොට බෝල දෙක සෙලෙක්ට් වෙන්නේ නැහැ
     

    AnuradhaRa

    Well-known member
  • pahadili madai

    Capture.JPG
     

    AnuradhaRa

    Well-known member

  • එහෙනං උඹල මට වචන දෙකකට වයිල්ඩ් කාඩ් එකක් හදල දියල්ල

    මොකක් හරි සෙල් එකක් text කියල වචනෙකුයි තව ඕනෙම වචනයකුයි තියෙනවනං... නැතුව හරි..
    ඉවරයිනෙ කතාව
     

    AnuradhaRa

    Well-known member
  • =SUM(COUNTIF(F1,Mylist)) මෙහෙම ගත්තම හරි ගිය

    Mylist කියන්නෙ එක සෙල් එකක තියෙන දෙයක් නෙමේ. සෙල් රේන්ජ් එකකට දාපු නමක් (Name box)

    දැං මට ඔය වචන ටිකයි තව වෙන වචනයකුත් තියෙන එකකුත් හයිලයිට් වෙන්ඩ හදාගන්ඩ ඕන