:no: ඒ නාකියා කොච්චර කෑගැහුවත් ගහන්නනම් යන්න එපා උට අවුරුදු 80ක් නිසා... උබ ගහන එක පාරකින් උ වලකජ්ජ ගැහුවොත් උබේ ලයිෆ් එකම complicated වෙනව...ඒ නිසා කරනදෙයක් නීතිය පැත්තෙන් කරහන්..ඒ කරත් ඔය වගේ උන්ටඕව මතක සෑහෙන පොඩිදවසයි...ආයෙ බීපු ගමන් උබේ අම්මාමුත්තා මතක් කරල අමතයි.. ඔය වගේ කාලකන්නි...