1. HypermaD2

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    කොහෙන්ද තේරැවෙ කියහන්කො
  2. HypermaD2

    ජිවත් වෙන්න විදිහක් නැ!

    අනාතය නිසා මේකෙ උන්ට එපා වෙලා තියෙන්නෙ ඔවා .. හෙල්ප් එකක් ලැබෙයිද සුවර් නෑ
  3. HypermaD2

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    මේකෙ ලින්ක් එක දියංකො
  4. HypermaD2

    ගෙවල්

    මේ ගෙදරට ආස හිතුන කියහංකො... මේකේ.ප්ලෑන් එක කොහොම වෙයිද කියල කියන්න පුලුවන් පුතෙක් පොඩ්ඩක් කියන්නකො. තව...කීයක් වගේ යයිද වියදම.. වර්ග ප්‍රමානය දල වශයෙන් කොහොම.වෙයිද
  5. HypermaD2

    පරස්පර හුට්ටප්පරය....

    මම දෙකද :D
  6. HypermaD2

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    මුන් දෙන්නම වැඩක් නෑනෙ රෙඩයියෙ... කට විතරනෙ :angry:
  7. HypermaD2

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    තොපිට ඔය කනුව හොයාගන්න බැරිද
  8. HypermaD2

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    (ඇඟලි සලකුන වොයිස් එකෙන්) දෙදහස් දාහත වසර... සැප්තැම්බර් දොලහ දින.. එලකිරි නමැති ෆෝරමයක් තුල ගිනි ඇවිලි... එකිනෙකා නිවා ගැනීම සඳහා.. තමන් පොලිස් කාරයෙකු බව පවසන පුද්ගලයෙකු හා පල්ලෙවත්ත මහතාගේ ප්‍රධාන ඡන්ද දායකයෙකු.. කඳාන මහ පල්ලිල අසලට උදෑසන 8 වන විට රැස් වන බවට කතිකා කරගත්තා... කුමක්...
  9. HypermaD2

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    මායං කාරය කොයි වෙලේද මේකට සෙට් උනෙ.. ඈ යකූ මුලු රෑම මරාගෙනනෙ... කෝ දැන් තොපි පල්ලි ආවද ආවද ආවද
  10. HypermaD2

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    දැන් රෙඩයිය සල්ලි දැම්මද
  11. HypermaD2

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    ඒකනෙ බං.. හොඳ මූන පෙන්නල වැඩේ කරගෙන සල්ලිත් එවල සතියකින් විතර රිෆන්ඩ් කරල සල්ලි ගනී ආයෙ අපේ අයියල
  12. HypermaD2

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    ඒකනෙ බං.. මොකද්ද ඒ හරැපෙ :baffled:
  13. HypermaD2

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    සීන් එක අමුතුම පැත්තකට කැරකිලානෙ.. :baffled:

    No contents