අම්මෝ.....පාවිච්චි කරපු එකෙකුගෙන් වාහනයක් ගන්ඩත් බයයි යකෝ.කෝ අර රෙපෙයාර් ආපුවම හදා ගන්ඩ අමාරුද අහපු රත්තරන් එහෙම.මේවට මොනවද කියන්නේ දන්නේ නැ මිනිහ.මේ තව 2007 axio එකක් අරන්.අපේ එවුන් 2002 allion එහෙම ගන්නේ.20000 km වගේ දුවපු 2014 විතර vitz එකක් unregistered ගන්න එක හොදයි කියලා හිතුනා මේක කියවලා...