හරිම වටිනවා මචන්.සමහරු සල්ලි හම්බකරන්ඩ.පිස්සු කෙලින්ඩ.කෙල්ලොන්ට.අරක්කු වලට.දේශපාලනයට. මුලු ජීවිතේම ගෙවනවා.අන්තිමේදී ඔක්කොම දාලා යනවා.මමනම් තනිකඩ ජීවිතයක් ගත කරන්නෙ ඒකයි මචන්.නිදහසේ බන භාවනාවක් කරගෙන පිනක් දහමක් කරගෙන ඉන්නවා.මේ පෝය දවසේ පින් සිතවිල්ලක් එක්කරාට බොහොම පින් සිද්ද වෙනවා මචන්.තෙරුවන්...