මචන් honda fit shuttle එකත් මේ වගේ patrol කරනවද?
මචන් hybrid vehicle එකක් පාවිච්චි කරන අය විදියට උබලගෙන් දැනගන්න දෙයක් තියෙනවා මට.උබලා hybrid එක ගත්තට පස්සේ වියදම් උනේ කොහොමද වාහනේ වෙනුවෙන්.මම මාතලේ.මට hybrid එකක් අරන් නිතර කොළඹ එන්න එහෙම උනොත් වාහනේ සම්බන්ධ දේවල්වලට කරදරයක්.අනික ඕකේ checking...