1. smith500

    මේක ලන්කාවේ shopping site එකකින් ගන්ඩද ?

    Koheda ban compressor ganda thiyenne.ewage spray gun ekath thiyanawada? Thanks.
  2. smith500

    මේක ලන්කාවේ shopping site එකකින් ගන්ඩද ?

    මේක ලන්කාවේ shopping site එකකින් ගන්ඩද ? යාලුවනේ මෙන්න මේ paint spray එක ගන්ඩ ඕනි.කඩවල් ගොඩක හෙවුවා නැ.මේක kaymu.lk ,wow.lk.mydeal.lk වගේ shopping site වල නම් තියෙනවා 5200වගේ ගාන වෙන්නේ.මගේ යාලුවෙක් kaymu.lk එකෙන් watch එකක් ගෙන්නගත්තා කිවුවා ලගදි.ගෙදරටම ගෙනත් දුන්නලු.මමනම් ඒවගේ බඩු ගන්න විදිය...
  3. smith500

    පොරක් Nissan Primera එකක් හොයනවා.

    උපරිම 15 ලු බන්.උබ කියන්නේ මාර්ච් beetle type එකේද තෙල් බොන්නේ.?
  4. smith500

    පොරක් Nissan Primera එකක් හොයනවා.

    පොරක් Nissan Primera එකක් හොයනවා. මචන්ස්ලා.මගේ යාලුවෙක් උපරිම ලක්ශ 15 කට වගේ කාර් එකක් හොයනවා.මිනිහට 2000-2002 වගේ ජපන් එකක්ලු ඕනි.මගෙන් අහපුවම මම කිවුවා ඔය ගානට 2000න් පස්සෙ ආපුවගෙන් හොදම එක nissan march කියලා.හොද march එකක් ගන්ඩ පුලුවන්නේ මචන්ලා 14ක් 15ක් වෙද්දී.මිනිහා ආස march එකේ beetle...
  5. smith500

    ගෙදරට ලී බඩු ගන්නවද හදා ගන්නවද..help..

    Thanks මම අහලා බලන්නම්
  6. smith500

    ගෙදරට ලී බඩු ගන්නවද හදා ගන්නවද..help..

    හදපුවත් තියෙනවද බන් එවුන් ගාව.අපිට ගිහින් බලන්ඩ පුලුවන්ද.එහෙනම් නම්බර් එක pm කරපන්.thanks
  7. smith500

    ගෙදරට ලී බඩු ගන්නවද හදා ගන්නවද..help..

    almariya nam parana style thama.ekama gannawa kiyala ekak na ban.ahuwena ekak gannawa
  8. smith500

    ගෙදරට ලී බඩු ගන්නවද හදා ගන්නවද..help..

    ස්තුතියි මචන්.උලුඅහු හදන අයට නම් දෙන්න හොද නැ තමයි.උබ කිවුවම තමා ඔලුවට ගියේ.
  9. smith500

    ගෙදරට ලී බඩු ගන්නවද හදා ගන්නවද..help..

    පුලුවන් මචන්.අල්මාරිය හොදම එකක් ඕනි නැ.ඒකෙන් කීයක් හරි අඩුකරගන්ඩ බලනවා
  10. smith500

    ගෙදරට ලී බඩු ගන්නවද හදා ගන්නවද..help..

    මේක කොහෙද ගන්ඩ තියෙන්නේ මචන්???
  11. smith500

    ගෙදරට ලී බඩු ගන්නවද හදා ගන්නවද..help..

    ස්තුතියි මචන්.පර්මිට් දාලා කපන්නෙ කපනවනම්.ඒක අවුලක් නැ.මෝරපු ගසුත් තියෙනවා.නමුත් මට ගොඩක් අය කිඋවේ මේ finishing එකනම් ගන්නේ නැ.නිකම් බාස් කෙනෙක් කියලා.බලපන් දෙවෙනියට තියන මේසේ.උබ හිතනවද ඔය finishing එක ගනී කියලා සාමාන්‍ය බාස් කෙනෙක්.බාස් කෙනෙක් අල්ලගෙන ලී දීගෙන ඔය finishing එක ගන්ඩ දගලනවට වඩා...
  12. smith500

    ගෙදරට ලී බඩු ගන්නවද හදා ගන්නවද..help..

    පර්මිට් දාලා තමයි කපන්නෙ මචන්.ඒක දන්නවා.
  13. smith500

    ගෙදරට ලී බඩු ගන්නවද හදා ගන්නවද..help..

    ගෙදරට ලී බඩු ගන්නවද හදා ගන්නවද..help.. යාලුවනේ.අපේ අලුත් ගෙදරට dining table එකකුයි.ලොකු අල්මාරියකුයි ගන්න බලාපොරොත්තුවක් තියනවා.මම ගන්න ආස මෙන්න මේ වගේ දෙකක්. මට ප්‍රශ්නෙ තියෙන්නේ යාලුවනේ.මේ වගේ dining table එකකුයි අල්මාරියකුයි ගන්න ගියාම දෙකටම ලක්ශ දෙකක් විතර වෙනවා.අපේ වත්තේ කොස් ගස්...
  14. smith500

    vehicle help

    මේ කියන දේ මේ thread එක දාපු කෙනා අහන ප්‍රශ්නෙට අදාල නැ.මේ ටික ලියන්නේ මේකේ ඉන්න දේශපාලකයොන්ට කඩේ යන හැත්තට කියවන්ඩ.තොපි මේවාගේ thread වලින්වත් දැනගනියවු ලෝකේ අනිත් රටවල්වල තත්වේ.තොපිට හොද බයිසිකලයක් වත් ගන්ඩ පුලුවන්ද ලක්ශ දෙකහමාරකට.තොපි මහින්දටයි.යහපාලනේටයි.#ක දිදී හිටපල්ලා.ලන්කාවේ දේශපාලකයො යන...
  15. smith500

    vehicle help

    මචන් උබේ බජට් එක අනුව ටිකක් ඕකට වඩා හොද එක්කට ගියොත් නරකද.ඔය රටවල් වල second hand වාහන වල තත්වේ සම්බන්ධව ලොකු දෙයක් නම් දන්නේ නැත.අනිවා කවුරුහරි උදවු කරයි.used ඒවා ගන්නවා අඩුයි නේද බන් ඔහේ.
  16. smith500

    LONDON, UK

    Ela
  17. smith500

    බදු ගෙවන්නේ නැතුව වාහන ගේන්න පුලුවන්ද???

    බදු ගෙවන්නේ නැතුව වාහන ගේන්න පුලුවන්ද??? මචන්ලා.මම tv එකේ දැක්කා පොරක් කියනවා අපි වාහන බිස්නස් කරනවනම්.අපිට පුලුවන්ලු showroom එකේ තියන්ඩ බදු ගෙවන්නේ නැතුව වාහන වරායෙන් නිදහස් කරගන්ඩ.නමුත් ලන්කාවේ දුවන්ඩ වාහනේ රෙජිස්ටර් කරන වෙලාවට.ඒ වාහනේ ගත්ත කෙනා බදු මුදල ගෙවන්ඩ ඕනිලු.මේක නිකම් වාහන දෙක තුනක්...
  18. smith500

    Mini cooper

    ගන්නවනම් මෙන්න අලුත් කූපර් එක 2014.ගොඩක් මිලයි.අලුත් එකක් ගන්ඩ සල්ලි නැත්තම් ඔය අතේ තියන සල්ලි ටික ඉතුරු කරගෙන හිටපන්.කීයක් හරි හොයාගෙන අලුත් එකක්ම ගන්ඩ ඔය සල්ලි ආයෝජනය කරපන්.ඔය පරන ඒවට කරගහන්ඩ එපා බන් රත්තරන් කියන්නා වගේ.අතේ තියන සල්ලි ටිකත් කෙලවෙන සීන් ඕවා.
  19. smith500

    Bangkok සවාරිය

    ගමන හොදයි ..ඒත් මෙහෙම විටින් විට photo දානකොට කිසි ආතල් එකක් නැ බන්.බලන එකාටත් ගියා වගේ හිතෙන්ඩ.මුල ඉදන් පිලිවෙලට තිබ්බනම් මරු.
  20. smith500

    ජර්මන් කාර් ගන්න එපා

    එල මචෝ.....බුම්ප්

    No contents