Thanks මචං. ඒ කියන්නේ මුන්ගේ ආරක්ෂක පැත්ත හැර ගතිගුන ගොඩක් දුරට ජර්මන්ශෙපර්ඩ් වගේ නේද.
තව මචං හැම බ්‍රීඩ් එකකටම වගේ හොදට එක්සර්සයිස් ඕනිද. කූඩු කරලා නැත්තං උන් තනියම දගලලා තමන්ට අවශ්‍ය ව්‍යායාම ලබාගන්නේ නැද්ද?
මම අහලා තියනවා ජර්මන්ශෙපඩ් උන් එක්සර්සයිස් කෙරෙව්වේ නැත්තං හාට් ඇටෑක්, පිටිපස්සේ...