අපිට බොරු කියන්න කොහෙත්ම උවමනාවක් නෑ. මීටකලින් මේ එලකිරියේ අපි වාහන ගැන බොරු කියලා තියනවද කියලා හොයලා බලපං.
එල්ලෙන ප්ලාස්ටික් සම්ප් එක
ප්ලාස්ටික් ඉන්ලට් මැනිෆෝල්ඩ්
අන්තිම බාල සස්පෙන්ෂන් පද්ධතිය
අන්තිම තුනී තහඩුව
Windshield cowl එක හරියට කවර් කරල නැතුව ඇතුල පේන ලස්සන ටකරං ටැංකිය
ඉදිරිපස තනි...