එලකිරි රේඩියෝ එකට සම්බන්ධ වෙලා තමන්ගේ වැඩසටහන් ප්‍රචාරය කරන්න කැමති අය ඉන්නව නම් පොඩ්ඩක් දත් කිඹුලට පීඑම් එකක් දාලා වැඩි විස්තර සහ අවශ්‍ය උපදෙස් ගන්න. ඇත්තටම මේකේ අයට රේඩියෝ වැඩසටහන් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. දැනට ප්‍රෝග්‍රෑම් කරන්නේ අපේ තරිදු එම්ජේ සහ දත් කිඹුලා කියන සහෝදර වරු දෙන්නා...