1. Mr.Tom

    ikman.lk help

    ඔව් බං. මම ඕකේ අදර් කැටගරි යටතේ දැම්මා බලන්න :rofl: මුං මැසේජ් එකක් එවනවා කැටගරි එක වැරදි :P ඒක හදපං නැත්තං දවස් 7 කින් මකනවා පබ්ලිෂ් කරන්නෙ නෑ කියලා :P කෝල් කරාම උන්ට කුද ගහගන්න කියලා කියන්න ඕනේ. :lol:
  2. Mr.Tom

    ikman.lk help

    ඔව් බං. ඕක 900 ක් දී ලා දැම්මා කියමුකෝ. ඇඩ් උඩ තියන්න තව 800 ක්ද කොහෙදෝ ගෙවන්න එපැයි. ලහිපිටේ දැම්ම රුපියල් 100 ක්ද කොහෙදෝ ගෙවලා නොමිලේ ට්‍රාන්ස්ලේට් කරලා හිට් ඇඩ් එකටත් දාන්න පුලුවන්.
  3. Mr.Tom

    ikman.lk help

    පත්තරේ දාපං බං ඔයිට වැඩිය කෝල් එනවා. මිනිස්සුත් බලනවා. අත්දැකිමෙන් කියන්නේ.
  4. Mr.Tom

    ikman.lk help

    මාත් මේ ලගදි වාහනයක් දාන්න යද්ද තමයි වැඩේ දැනගත්තේ. ඊට වැඩිය ලාබයි ලංකාදීප ලහිපිට එකේ දානවා.
  5. Mr.Tom

    ikman.lk help

    දැන් වාහන වලට 900 ක් අය කරනවා. උඹට උන් කෝල් කරලා කියයි නවසියක් ගෙවන්න කියලා. වාහන කැටගරි එකෙන් ත්‍රීවිල්, බයික් විතරයි ෆ්‍රී තියන්නේ
  6. Mr.Tom

    රිඩ්ජ්බැක්~Ridgeback

    මේ ත්‍රෙඩ් කියවලම මට ජර්මන් ශෙපඩ් එකෙක් හදන්න ආාසවේ ඉන්නේ මචං. ඒත් වෙලාවක් නැති නිසා තවම පැටියෙක් ගේන්න හිතුවෙ නෑ. ඒත් වෙලාවක් තියන කාලයක් ආපු ගමන් ගන්න ඕනේ. :D
  7. Mr.Tom

    රිඩ්ජ්බැක්~Ridgeback

    :(:( ගොඩක් බල්ලෝ සර්පයෝ නිසා මැරෙනවා මචං.:( උං සර්පයන්ව දැක්කම හපන්න යනවනේ. වෙන පැටියෙක් ගෙනත් ඇති කරපං මචං. නැත්තං ඒ අප්සට් එක හරි යන්නෙ නැ.
  8. Mr.Tom

    රිඩ්ජ්බැක්~Ridgeback

    ඇයි මචං බල්ලා මැරුණේ. මම දන්න තැනක ඉන්නවා බල්ලෙක් මම හිතන්නේ ඌ රිච් බැක් එකෙක් වෙන්න ඕනේ පෙනුමට. පිටේ අර වගේ පෙනුමක් තියනවා. හැබැයි හරියටම මම දන්නෙ නෑ. නිකං දුඹුරු පාටයි. ඇගේ කළු පුල්ලි වගෙත් තියනවා. ඌ නම් හෙන හිලෑයි.
  9. Mr.Tom

    රිඩ්ජ්බැක්~Ridgeback

    එල මචං. මාර යක්කු නේද මුං නං. සිංහයෝ එක්ක ගේමට යනවා කියන්නේ ඉතිං කවර කතාද.
  10. Mr.Tom

    කාටද ඕනෙ Elakiri.com වගෙ වෙබ් සයිට් එකක්?

    මේකේ පිට ඔපේ වත් වර්ශන් එකවත් නෙවෙයි බං අපිට වැදගත් මේකේ ඉන්න මානව සම්පත. අනිත් එක නල්ඩ් විබුලටින් වර්ශන් එකක් හොයාගන වෙබ්සයිට් එකක් අටවන එක කාටද බං කරන්න බැරි. ඒක වෙනයි එලකිරිය වගේ සයිට් එකක් හදලා පවත්වගෙන යනවා කියන එක වෙනයි බං.
  11. Mr.Tom

    කාටද ඕනෙ Elakiri.com වගෙ වෙබ් සයිට් එකක්?

    තුක් විතරක් :eek: එලකිරි වගේ සයිට් එකක් සල්ලි තිබුනා කියලා හදන්න බෑ බං. ඩොලර් 4 ක් නෙවෙයි 10000 ක් තිබ්බත් හදන්න බෑ. මේ සයිට් එකේ ඉන්න සාමාජිකයන්ගේ වටිනා කම උඹ දන්නෙ නෑ. මේකේ ඉන්නවා කවදාවත් මූන දැකලා නැතුව මෙතනින් ඇතිඋන යාලු කමෙන් එක පාරම තව කෙනෙකුට උදව් කරන උතුම් මිනිස්සු. ඉහලම වෘතීන් කරන...
  12. Mr.Tom

    ගෝල්ඩන්~රිට්‍රීවර්_Golden Retriever

    ඔව් මචං ඒ බල්ලව ඒ මිනිස්සු හොදට හැදුවා. කවදාවත් ගැට ගහලා නෑ. අඩුම තරමේ කූඩුවක් වත් ඒ ගෙදර නැ. කාවවත් හපලා නෑ. අහල පහළ මිනිස්සුත් එක්ක එකතුයි. හැබැයි ඌටත් එක්සසයිස් තිබුනේ නෑ. ඒක වෙන්න ඇති අව්රුදු 4 කින් වගේ සතා මැරුණා. :(
  13. Mr.Tom

    ගෝල්ඩන්~රිට්‍රීවර්_Golden Retriever

    :D අපේ ගෙවල් ගාව ජර්මන් ශෙපඩ් එකෙක් හිටියා. ඌව අතගාලා නැවැත්තුවම හොම්බෙන් අනිනවා, කකුල පාගනවා හෙන සීන්. :cool:
  14. Mr.Tom

    ගෝල්ඩන්~රිට්‍රීවර්_Golden Retriever

    ඒක ඇත්ත මචං කිසිම සතෙක් කැමති නෑනේ පොඩි ඉඩක කූඩු වෙලා හිර වෙලා ඉන්න. ඕ ඒ අප්සට් එකටත් ලෙඩ වෙනවා ඇති.
  15. Mr.Tom

    Toyota Prius For Sale

    අම්මට ඉක්මන් සුවය පතනවා මචං. ඉරිදා ලංකාදීප ලහිපිටේ ඇඩ් එක දාන්න. හොද ප්‍රතිචාර තියෙයි මචං.
  16. Mr.Tom

    මචං ජර්මන් ශෙපඩ් එකාට මාසෙකට කීයක් විතර වියදම් කරනවද උඹ? ඌ වත්තෙන් එලියට ගිහින් වදයක් වෙනවා වගේ...

    මචං ජර්මන් ශෙපඩ් එකාට මාසෙකට කීයක් විතර වියදම් කරනවද උඹ? ඌ වත්තෙන් එලියට ගිහින් වදයක් වෙනවා වගේ සින් එහෙම වෙන්නේ නැද්ද? එකෙක් ඇති කරන්න හිතාගෙන ඉන්නවා බං ඒකයි ඇහුවේ.
  17. Mr.Tom

    ගෝල්ඩන්~රිට්‍රීවර්_Golden Retriever

    මම කලින් හිතාගෙන හිටියේ ඩියුලක්ස් ඇඩ් එකේ ඉන්නේ ටෙරියර් එකෙක් කියලා. :D
  18. Mr.Tom

    ගෝල්ඩන්~රිට්‍රීවර්_Golden Retriever

    විස්තර කිව්වට ස්තූතී මචං. ඔය එක්සසයිස් ගැන දැනගන්න උවමනාව ලොකුවටම තිබුනා. අව්රුදු ගානකට කලින් මට උගන්නපු සර් කෙනෙක්ගේ ජර්මන් ශෙපඩ් එකෙක් මැරුණා, වෙට් කියලා තියන්නේ එක්සසයිස් නැති නිසා කියලා. ඌව නම් දවල් දවසම කූඩුවට දාලා හිටියේ :( රෑට විතරයි එලියට දාන්නේ.
  19. Mr.Tom

    ගෝල්ඩන්~රිට්‍රීවර්_Golden Retriever

    මුන් ලංකාවේ ඉන්නවද බං
  20. Mr.Tom

    ගෝල්ඩන්~රිට්‍රීවර්_Golden Retriever

    Thanks මචං. ඒ කියන්නේ මුන්ගේ ආරක්ෂක පැත්ත හැර ගතිගුන ගොඩක් දුරට ජර්මන්ශෙපර්ඩ් වගේ නේද. තව මචං හැම බ්‍රීඩ් එකකටම වගේ හොදට එක්සර්සයිස් ඕනිද. කූඩු කරලා නැත්තං උන් තනියම දගලලා තමන්ට අවශ්‍ය ව්‍යායාම ලබාගන්නේ නැද්ද? මම අහලා තියනවා ජර්මන්ශෙපඩ් උන් එක්සර්සයිස් කෙරෙව්වේ නැත්තං හාට් ඇටෑක්, පිටිපස්සේ...

    No contents