1. all_most

    plz help me

    ඔව් මචන් කෝල් කරයි වගේ නම්... අපේ No දෙමු කෝල් කරොත් අපි කතාකරමු Institute එක වගේ......
  2. all_most

    plz help me

    kohen hari admission ekak payment note ekak hoyagena scan karala ubata ona widiyata edit karagena. kotuwen ewage paper tikak aran print karaganin office ekenma... wade ewarai..
  3. all_most

    Dish TV ද, VideoCon ද, Dialog TV ද.

    pissuda ban oya gaanata ganna dish tv mage laga tiyanava. 8000kata dennam... habai ubata haikaraganna wenawa
  4. all_most

    Sri Lankan Buddhist ask to remove Captain: Angelo Mathews

    කවුද බන් මේ විකාර හදන මෝඩ හැත්ත... මේ ඇත්ත සිංහල බුද්ධාගමිකයන් නෙවෙයි... ජාතිවාදය පතුරලා බඩගෝස්තරය රැකගන්න කාලකන්නින්ගෙ වැඩ.... මීට වඩා හොදයි යකෝ පාරේ හිගාකෑවනම්.....
  5. all_most

    Communication දාල තියන අය එන්න.

    බොහොම ස්තූතියි මචන්... කෑම කඩ කරන්න බයයි මචන් විකුනුනේ නැත්තන් පාඩු විදින්නනේ වෙන්නේ... පාඩු විදගෙන කඩ කරන තත්වෙක මම නෑ මචන් නම් හොයනව මචන් මම ඒත් දැන් ඉන්න තැන වගේ නිදහසක් ලැබෙන්නෙ නෑ වෙන ඒව වල... ඒකයි ඉන්නෙ.. 5000කට මේක දාල යන එක පාඩුයි මචන්... 10000ක් වත් වැඩියෙන් ලැබෙන එකක් සෙට් උනොත් යනවා...
  6. all_most

    Communication දාල තියන අය එන්න.

    photo copy danna ban mulin.....
  7. all_most

    රුපියල් 15000-20000 අතර පාර්ට් ටයිම් ජොබ්

    උබ නම් සිරා පොරක් මචන්... උබ වගේ අපිට උත්සාහය නෑ බන්... ලක් එකත් නෑ උබගෙ වැඩ තව සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.....
  8. all_most

    රුපියල් 15000-20000 අතර පාර්ට් ටයිම් ජොබ්

    මචන් උබ මොනාද කරන්නේ?? ද? මම BCS කරල ඉන්නේ මචන්... ඒත් දැන් Coding නම් මෙලෝ දෙයක් මතක නෑ..... Normal IT knowledge එකෙන් කරන්න පුලුවන් වැඩ ටිකක් set කරගන්නෙ කොහොමද මචන්.... මම Odesk එකේ වෙලා ඉන්නේ එත් ජොබ් සෙට් වෙන්නෑ බන්....
  9. all_most

    පොලවට කොන්ක්‍රීට් දාන්න උදව්වක්.....

    මචෝ බොහොම ස්තූතියි.... ඝනකම අගල් 2.5 - 3 කොන්ක්‍රීට් එකක් දාන්න ඔනෙ මචන්... එලියෙ බිමට පලල - 8අඩි දිග - 14අඩි
  10. all_most

    Communication දාල තියන අය එන්න.

    machoo ate godak salli naa... job eka karana gaman shep eke side business ekak wage thamai communication eka danna haduwe...
  11. all_most

    Communication දාල තියන අය එන්න.

    ඔය ඔක්කොම දාන්න නම් බෑ... ප්‍රින්ට්අවුට්, ටයිප්සෙටින්, dvd, ෆෝන් කාඩ්, ඔන්ලයින් චැනලින්, ග්‍රැෆික් ඩිසයිනින්, ස්කෑන් තමයි දාන්න හිතන් ඉන්නේ.... ඒත් මේක සෙනසුරාදා ඉරිදා විතරක් කරන එක හරියයිද කියල තමයි තාම sure නැත්තේ....
  12. all_most

    පොලවට කොන්ක්‍රීට් දාන්න උදව්වක්.....

    බාස් මහත්තයෙක් නැද්දෝ????????????
  13. all_most

    පොලවට කොන්ක්‍රීට් දාන්න උදව්වක්.....

    පොලවට කොන්ක්‍රීට් දාන්න උදව්වක්..... අපේ ගෙදර ඉස්සරහ කොන්ක්‍රීට් දාගන්න ඕනෙ මචන්ලා.... දිග - 14(අඩි) පලල - 8(අඩි) වර්ග අඩි = 112 මේක දාගන්න සිමෙන්ති, වැලි, ගල් කොච්චරක් යයිද මචන්ල?? දන්න කෙනෙක් කියන්න බලන්න......
  14. all_most

    Communication දාල තියන අය එන්න.

    Reply කරපු හැමදෙනාටම ගොඩක් ස්තූතියි...
  15. all_most

    ඔසාමාට වෙඩි තැබූ සෙබලා රහස් සියල්ල හෙළි ක&#351

    පව් පිං කියල දෙයක් නෑ මචන්...... මොලය, බලය, ශක්තිය, සල්ලි තියන එකා දිනනව නැති එකා පරදිනව... මේ ජීවිතේ අපිට වෙන හැමදේම වෙන්නේ අපි විසින් ගන්න තීරණ සහ අපි ඉන්න වටපිටාවෙ සිදුවෙන දේවල් අනුව... පින් පව් හදුන්වල දුන්නේ නීතියක් නැති සමාජයක මිනිසුන් පාලනය කරන්න...
  16. all_most

    Communication දාල තියන අය එන්න.

    මාර සීන් එකනේ බන්... උබ කිව්වේ නැත්තන් සොරිම තමයි... ටික වෙන හාඩ් එකකට දාල ගෙදරින් තිබ්බොත් අව්ලක් නැතිවෙයිද??
  17. all_most

    Communication දාල තියන අය එන්න.

    මට තේරුනේ නෑ මචන්....... සිංහල mp3 සින්දු තියාගන්න බැරිද ලග?? මගෙ ලැප් එකේ mp3 songs ගොඩක් තියනව.... ඒ ලැප් එක තමයි කඩේටත් use කරන්න ඉන්නේ... අවුලක් වෙයිද??

    No contents