ගෑනු කියන්නේ අමුතුම ජාතියක්... හොද මිනිහට චාන්ස් එකක් දෙන්නෙම නෑ... බලන්නෙම ඒකිගෙ පදේට නටවගන්න... ගෑනු දන්නව මිනිහගෙ හොද කමින් හොදට ප්‍රයෝජන ගන්න... හැම කාන්තාවම නෙවෙයි...
නමුත්.. චාටර්, කාලකන්න්ණි,නාහෙට අහන්නේ නැති,පවුල් ජීවිතයක් ගැන හිතන්නේ නැති මිනිහෙක් හම්බ උනොත් ගෑනු පූස් පැටව් වගේ...