UAE වීසා ආවා මචංලා....
අමු අරාබියෙන් තියෙන්නේ... මගෙ නමයි කොම්පැනියෙ නමයි විතරයි ඉංග්‍රීසියෙන් තිබුනේ... ඒකත් අරන් මම එම්බසි එකට ගියා, ඇගිලි සලකුනු ඇස් ස්කෑන් කලා. දවස් 3කින් එස්.එම්.එස් එකක් එවනව කිවුවා හරි කියලා...
පොඩි අවුලක් තිබුනා මචන්... වීසා එකේ කොම්පැනි එකේ නම වෙනස් මචන්.. මම එජන්සි...