1. all_most

    කෙල්ලෝ ගැන pasrhnyak

    ඔය කාලෙ අපිට කෙල්ලො ඕන තරම් හිටිය... අපි හිතුවේ හරි ලොකු දෙයක් කියලා... ඒත් දැන් තමයි තේරෙන්නේ කරපු වැරද්ද... අපි ඔය කාලේ කෙල්ලෝ පස්සේ යන්නේ නැතුව හොදට ඉගෙන ගෙන, හොද රස්සාවක් හොද බිස්නස් එකක් කරගත්ත නම් දැන් කෙල්ලෝ අපේ පස්සෙන් එනවා... දැන් පුලුවන් කාලේ සල්ලී හම්බකරපන් ඊට පස්සේ උබේ මූන ගූ...
  2. all_most

    ගොඩක් අයට තියෙන ගැටළුවක් ගැන

    mage pothu pothu galawenne ban... dawasak naawe nattan sorry ma thamaa. mekatawat hoda unoth hodai
  3. all_most

    ගොඩක් අයට තියෙන ගැටළුවක් ගැන

    tks machan... matat me epa welaa inne... adama gannawa mama oka
  4. all_most

    සජිත් ඇමති වැටුප/දීමනා නොගනී

    මෙහෙම දිගටම ගියොත් අපේ දරුවන්ටවත් හොද රටක් ඉතිරි වෙයි... තෙරුවන් සරණයි මෙගේ රටට.
  5. all_most

    කුල් වතුර බොන්න එපා

    මම ගිය අප්‍රේල් ඉදන් කූල් වතුර බොන එක නැවැත්තුව.... ඇගට මාර වෙනසක් දැනෙනවා... සීතල කාලෙට සෙම හැදෙනව කලින් ඒත් මේ සැරේ හැදුනේ නෑ.... දැන් බොන උන් ඉන්නව නම් නවත්තපන්... වෙනස තේරෙයි නිකන්ම
  6. all_most

    පාවෙන මාලිගාව

    අපිට මරුටියක් ගන්න බැරුව බන් ඉන්නේ........ දුක හිතෙනව බන් අපේ ජීවිත ගැන දුකම විදල මැරිල යයි.....
  7. all_most

    ඩුබායි

    thel na ban unta...
  8. all_most

    අවි අතට ගන්න සිදු වේවි

    මහින්දට චන්දෙ දුන්න බූරුවෝ 57 ලක්ෂෙට කියපන් ඕවා...
  9. all_most

    උඹ කිපාරක් sex කරල තියනවද.?

    මේ කියල තියනදේ හරියට හරි... ඔයදේ තේරුම් නොගෙන දැන් පසුතැවෙන කෙනෙක් මම
  10. all_most

    සිංහල Buddhist ලට මොකද වෙන්නේ ?

    හරි දේ හරි ලෙසත්, වැරදි දේ වැරදි ලෙසත් නොදකින මිනිසා පිරිහීමට ලක්වේ. එවන් මිනිසුන් සිටින රටද පිරිහීමට ලක්වේ.
  11. all_most

    Google_තරඟයෙන්_ලංකාව_එක

    පට්ට මචන්... මගේ සුභපැතුම්
  12. all_most

    උඹ කිපාරක් sex කරල තියනවද.?

    මම හිතන්නේ ඔය ප්‍රශ්නේ වැරදියි... කීපාරක් සෙක්ස් කරලද නෙවෙයි, කීදෙනෙක් එක්ක සෙක්ස් කරලද කියල අහපන්... කීපාරක් සෙක්ස් කරාද කියල නම් මතක නෑ...
  13. all_most

    යහපාලන ගොන් හරක් ටික

    තෝ නම් අම්ම රෙනකොට වැටිච්ච එකෙක්...
  14. all_most

    ප්‍රභාකරන්ගේ_පුතා

    In a WAR this can happen bro....
  15. all_most

    Sweden, Canada යන්න උදව්වක්

    patta ban ahannat asai e ratawal gana... ape rate hoda dewal tiyanawa eth naraka dewal tamai wadi... nidahase jiwath wenna asai ban... yanna tiyanawa nam mewage ratakata.
  16. all_most

    අරලියගහ ජනපතිවරණ මෙහෙයුම් මැදිරිය

    මහින්දගෙ අවජාතක ලමයි හැම තැනම... අපේ ඔෆිස් එකෙත් ඉන්නව සෙට් එකක්... උන්ගෙ ගෙදර ඉන්න හදාගන්න තාත්ත වැරදි කලත් උන් වැරදියි කියනව ඒත් මහින්ද වැරදි කලා කියන්නේ නෑ... කොහොමද අවජාතක කමේ පවර් එක???
  17. all_most

    අරලියගහ ජනපතිවරණ මෙහෙයුම් මැදිරිය

    යකෝ එතකොට මහින්දය ෆොන්සේකව අල්ලගෙන ඔක්කොම එකතුවෙලා පහර ගැහුව විතරක් නෙවෙයි හිරෙත් දැම්ම එතකොට තොපේ ඔය කට තිබ්බේ නෑනේ... එතකොට තොපිල කිවුවේ මොනදේ කලත් වැරදි කලා නම් දඩුවම් විදින්න ඕනේ කියල... දැන් මහින්දටත් ඒකම තමයි වෙන්නේ...
  18. all_most

    අරලියගහ ජනපතිවරණ මෙහෙයුම් මැදිරිය

    මෙහෙම පිසි එකෙන් එකෙට ප්‍රින්ටර් දීල තියෙන්නේ කාර්යක්ෂමතාව වැඩි කරන්නද?? නැත්තන්, මේ පීසී එකේ වැඩ කරන එකා අනෙක් පිසී එකේ එකා කරන්නේ මොනාද කියල දැනගන්න ඕනේ නැති නිසාද??
  19. all_most

    මයිත්‍රී_පාලනය

    ඌ ආවේ මහින්දගේ හොර මැර වැඩ ගැන වාර්තා වැඩසටහනක් හදන්නද දන්නෑ. :P:P:P

    No contents