හොයාගන්නේ කොහොමද?

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    හොයාගන්නේ කොහොමද?

    මේකයි සිද්දිය...... මම මුලින් දැන්ම ඔන්ලයින් Bookkeeping Service එකක් දෙන්න පටන් ගත්ත කියල.. හැමදාම අනුන්ට වැඩ කරන්න බැහැනේ.. තමන්ටම කියල මොකක් හරි පටන් ගන්නයි ඕන උනේ.... හරි දැන් තියෙන අමාරුම වැඩේ තමයි මම කාටද මේ සර්විස් එක දෙන්නේ ? කොහොමද කස්ටර්මර්සලා හොයාගන්නේ කියන එක... මට එක මේ දේ කවුරුහරි කියන්න පුලුවන්නම් ලොකු උදව්වක්.... ඔයාල ඔන්ලයින් සර්විස් එකක් දෙන්න පටන් ගද්දි මුලින්ම කස්ටර්මස් ලව හොයාගත්තේ Direct Contact කරලද? නැත්තම් වෙන් Platform එකකින්ද ? (Fiverr/Upwork/Freelancing.com) වගේ සයිට් වලින් නැතුව මන් අහන්නේ.... මේක මන් හිතනවා ගොඩක් කිරියේ ඉන්න අයට තියෙන ප්‍රශ්නයක්... දැනුම කියන දේ ගොඩක් අයට තිබ්බත්, ඒක සපයන්න ඕනේ කාටද කියන එක හොයාගන්නේ කීයෙන් කීපදෙනයිද? පුළුවන් තැනක් තියෙනවනම් කියන්න ලොකු උදව්වක් වෙයි....
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,120
    67,430
    113
    puluwannan ausi inna lankawe unta degree assignment karala dena site ekak hadapan lk ekak.:lol: ausi lankawe unge fb page ekaka advertise kara nan hodata earn karanna puluwan
     
    • Like
    Reactions: shameera89

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Bookkeeping witharak karalama wade goda daaganna lesi na ban

    Taxes tikath goda daala dena thanatama karanawanam business ekak allaganna lesiy
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    puluwannan ausi inna lankawe unta degree assignment karala dena site ekak hadapan lk ekak.:lol: ausi lankawe unge fb page ekaka advertise kara nan hodata earn karanna puluwan

    cleaning assignment ඕන නැද්ද? :P
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    Thanks
    Bookkeeping witharak karalama wade goda daaganna lesi na ban

    Taxes tikath goda daala dena thanatama karanawanam business ekak allaganna lesiy

    Eka nam eththa.. ekath start karanna one....Mulin meken patan ganna heduwe ban.. Ausi inna clients la allaganna one... Ausi NWZ clients la thamai wedipura use karanne....
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    puluwannan ausi inna lankawe unta degree assignment karala dena site ekak hadapan lk ekak.:lol: ausi lankawe unge fb page ekaka advertise kara nan hodata earn karanna puluwan

    ඕක මෙහෙ උනත් එකයි බන්. IT කරන උන් බහුතරයක් කරගන්නේ පිටට දීලා :dull: හිතපන්කෝ සමහර ඒවාට 15-20 ඉල්ලන්නේ කරන්න. මේ වගේ 5 ක් ගොඩ දැම්මොත් ජොබ් ඕනෙත් නෑ. :cool: