අවුරුදු චැනල් එකකට සිංදු මොනවද හොඳ
අපි අවුරුද්දට චැනල් එකක් කරන්න හිතන් ඉන්නවා අපේ ගමේ.. FM Transmitter එකක් එහෙමත් ගහනවා. ගොඩක්ම නගරයේ තියෙන කඩවල ads තමයි දාන්නේ. අවුරුදු චාරිත්‍ර ගැන වගේම ගීත ඉල්ලීම් එහෙමත් කරනවා... ඉතින් ඔය වැඩේට හරියන දැනට ලංකාවේ ජනප්‍රිය සිංදු මොනවද හොද? උබලා දන්න හොඳ...