1. khjinesh

    16+ from today

    16+ from today Thanks for all members
  2. khjinesh

    කොහොමද ගැම්ම.

    කොහොමද ගැම්ම. ඕක තමයි කියන්නෙ ලංකාවේ මිණිස්සු හරි වෙනස් කියල.
  3. khjinesh

    Rep 15+ දෙනවා අද ඉඳන්

    Rep 15+ දෙනවා අද ඉඳන් 13යි 14යි ටික කලයි අද ඉඳන් 15යි නොදැකපු යාලුවො ගොඩයි උං සේරම උදවු කලයි හැමදාමත් එළකිරිය සමගයි එළකිරියට ජයෙන් ජයයි අද ඉඳන් දෙන්නෙ 15යි හමෝටම දවස සුබයි.......
  4. khjinesh

    14 යි

    කියන්න සතුටුයි:) මට දැං 14 යි 13 පහුවෙලා ටික දවසයි යාලුවො ගොඩයි දැනුම් සම්භාරයයි හැමදාමත් ආදරෙයි නිතරම එළකිරිය සමගයි එළකිරියට හැමදාමත් ජයයි අද ඉඳන් දෙන්නෙ 14යි
  5. khjinesh

    බයික් පිස්සන්ට මෙන්න බයික්

    බයික් පිස්සන්ට මෙන්න බයික් https://youtu.be/N8kwqgA7EBM
  6. khjinesh

    සිංදුවක් හොයාගන්න ඕනි.

    සිංදුවක් හොයාගන්න ඕනි. මචංලා සිංදුවක් හොයාගන්න ඕනි. ටී.එම්. ජයරත්නගේ ‘‘මුලූ ලොවම නැති උණත් එක ම හදවතක්’’ දැං උඹල කියයි ඕකනම් හැම තැනම තියෙන්නෙ යකෝ සර්ච් කරල ගනිං කියල. නමුත් මචංල මම හොයන සිංදුව ආවේ ටී.එම්. ගෙ නව රිද්ම කියන කැසට් පීස් එකේ. ඒකේ් සමහර පීස්වල (ඒ කිවුවෙ හැම පීස් එකකම නෑ මොකක් ද...
  7. khjinesh

    Rep 13+ දෙනවා අද ඉඳන්

    Rep 13+ දෙනවා අද ඉඳන් ඔන්න ආවා 13ටත්:yes: 2007 ඉඳන් අවුරුදු 11ක්:cool: හෙමින් ගමනක් :baffled: දැනගත්ත දේවල් ගොඩක් :) නැතුවම නෙවෙයි කැපිලි කෙටිලිත් :( ඉන්නව හිත හොඳ එවුන් ගොඩක් :love: උදවු කළා උන් නැතුව ලෝබ කමක් ;) වේවා එළකිරියට ජයෙන් ජයක් :lol: 13 නපුරුයිලු ගොඩක් :baffled: එ්ත් දෙනවා අද ඉඳන්...
  8. khjinesh

    සිංහල ක‍්‍රියාදාම නළුවා

    සිංහල ක‍්‍රියාදාම නළුවා දැනට ඉන්න හොඳම ක‍්‍රියාදාම සිංහල නළුවා කවුද? මටනම් හේමාල්, නිකං ඉන්න ගමං කොටාගෙන යමු බලන්න.
  9. khjinesh

    Dash Board

    රිපෝස්ට් නම් සොරිවෙයල්ල. :sorry: අද තමයි පළවෙනියට ම ෆොටෝ එකක් පේන්න දාන්න පුලූවන් උනේ.:D
  10. khjinesh

    ෆෝටෝස් පෙන්නැති නිසා

    ෆෝටෝස් පෙන්නැති නිසා මේකට මම දාන පින්තූර පේන්නෑනේ. :baffled:ඇයි බං එ්. මොකක් හරි ස්පෙෂල් ක‍්‍රමයක් තියනව ද? ෆෝටෝස් පෙන්නැති නිසා දාන්න හිතපු පෝස්ට් එක අයිං කරල මේක දැම්මෙ.
  11. khjinesh

    HUAWEI Y9

    සකියනි, HUAWEI Y9 අත් දුරකතනයේ තතු කෙසේදැයි කිව හැකිද? පරිශීලනය කරන අයෙක් සිටීනම් තතු දැන්වීම යහපති.
  12. khjinesh

    එක ම වචන සෙට් එකෙන් පටන් ගන්න සිංහල සින්දු

    එක ම වචන සෙට් එකෙන් පටන් ගන්න සිංහල සින්දු එළකිරියනේ, වෙනසකටත් එක්ක ඉන්න ගමන් පොඩි වැඩක් කරමු ද? අපි දාමු බලන්න එක ම වචන සෙට් එකෙන් පටන් ගන්න සිංහල සින්දු. හැබැයි අඩුම ගානේ වචන දෙකකට වැඩි වෙන්න ඕනි. කට්ටියට තේරුම් ගන්නත් එක්ක ඔන්න මම දැම්ම පළවෙනි එක, 1. ඔබ මා හමුවන මේ ඉර හඳ යට - කරුණාරත්න...
  13. khjinesh

    හුවාවෙයිවල අප්ඩේට් නවතියි ද?

    හුවාවෙයිවල අප්ඩේට් නවතියි ද? ඇන්ඩ්‍රොයිඩ් කේස් දැම්මොත් :baffled:හුවාවෙයිවල අප්ඩේට් නවතියි ද?:confused::confused:
  14. khjinesh

    ෆොන් වැඩ්ඩෝ මේ පැත්තට එන්ඩෝ

    ෆොන් වැඩ්ඩෝ මේ පැත්තට එන්ඩෝ මචංලා සෝනි එක්ස්පීරියා XA1 හුවාවෙයි නෝවා 2 මේ ෆෝන් දෙකෙන් ගන්න හොඳ ෆෝන් එක මොකක් ද? බජට් එක අනුවනම් සෝනි, තියන ෆීචර්ස් අනුව හොඳ මොකක් ද? :confused:
  15. khjinesh

    නිල් කොටු 07

    දන්නෙම නෑ නිල් කොටු 07 ක් වෙලා. සලකපු සියල්ලන්ටම ස්තූතියි. එළකිරියට සම්බන්ධ උනේ 2007. එ් උනාට ඇක්ටිව් වෙලා වැඩ කලේ මාස පහක හයක විතර ඉඳල. එ්කත් උනේ එළකිරියේ සගයෙක් මට නෝන්ඩියක් දාල තිබුන එළකිරියෙන් උදවු ගන්නව විතරයි පෝස්ට් දාන්නෙ නෑ කියල. :confused:මොකද එ් වෙනකොට පෝස්ට් 95යි තිබුණේ. එ් කියන්නේ...
  16. khjinesh

    කුරුණෑගල ගේ‍්‍රට් වින් ඉන්ටර්නැෂනල්

    කුරුණෑගල ගේ‍්‍රට් වින් ඉන්ටර්නැෂනල් මචංලා කුරුණෑගල කොළඹ පාරේ ඉන්ද‍්‍රා ටේ‍්‍රඩර්ස් එක ඉස්සරහ තියන ‘‘ගේ‍්‍රට් වින් ඉන්ටර්නැෂනල්’’ එක ගැන දන්නව ද? බෙස්ට් ලයිෆ් වගේ එකක්. හැබැයි එයාලා කියන්නේ ඊට වෙනස් කියල. දන්න එකෙක් ඉන්නවනම් විස්තර කිපල්ලකො.
  17. khjinesh

    ‘‘මඩොල් දූව’’

    මචංල, ‘‘මඩොල් දූව’’ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් තියනවනම් කියපල්ලකො. ලොකු උදවුවක්. මම බලල තියනව එ්ත් පුතාලට පෙන්නන්න ඔ්නි. ප්ලීස් ලොකු උදවුවක්.
  18. khjinesh

    Mahamewnawa Polgahawela

    මේ ගැන මොකක්ද අදහස.
  19. khjinesh

    කඳුල වැඩසටහන

    මං හිතුව අලුත් ත්‍රෙඩ් එකක් පටන් ගන්න. එහෙනම් කියමු බලන්න ‘‘චාල්ස් තෝමස්’’ පියතුමාගේ ‘‘කඳුල’’ වැඩසටහන ගැන තම තමන්ගේ අදහස්. සමහරු හොඳ කියනව, තවත් සමහරු නරක කියනව. මටත් හොඳක් මිස නරකක් නම් පේන්න නෑ. එ්ත බලමුකො කට්ටියගේ අදහස්.
  20. khjinesh

    ළිඳ සම්පූර්ණයෙන් වැහෙන්න ස්ලැබ් එකක් දැම

    ළිඳ සම්පූර්ණයෙන් වැහෙන්න ස්ලැබ් එකක් දැම මං පොඩි ඉඩම් කෑල්ලක ගත්ත මචංලා. එකේ ළිඳක් තියනව. මම හිතන් ඉන්නේ ළිඳට බහින්න අඩිතුනක විතර කෑල්ලක් ඉතුරු කරළ, එ්කත් අරින්න වහන්න පුලුවන් විදියට වහල අනිත්ටිකට ස්ලැබ් එකක් දාලා එ්ක උඩ ගේ හදන්න. මේක කලාට කමක් නැද්ද මචංල. එ් ළිඳේ වතුර බොන්න ගන්නෙ නැතුව රෙදි...

    No contents