1. GuneBhai

    Nissan sereena

    හැදුවත් කූලින් එකේ අවුල ආයේ එනවා. ඕකේ තියෙන්නෙ ඩිසයින් ෆේලියර් එකක්.... කූලින් ලයින් වල වායු බුබුලු හැදෙන එක තමා කේස් එක. ඒක ලේසියෙන් අයින් කරන්න බැහැ සාමාන්ය මෙකෑනික් කෙනෙකුට.
  2. GuneBhai

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    මොන බොරැ කතාද බන් ඕවා.... :rofl::rofl::rofl:
  3. GuneBhai

    ඉන්දියන් හරක් :lol:

    It is because it is difficult to lay another track on the face of the mountain side.
  4. GuneBhai

    අද යාපනය

    koti unge arambayeth hitiye hena powerfulwa thama. un 1980 ganan wala idan lankawa pura bomba tiya tiya giya. 1986 da koheda air lanka plane ekakath bombayak tibba. JVP ekata adu gane dakune wath ehema bombayak tiya ganna puluwan uanda? JVP eka ayuda, fighting tactics igena gatte PLOTE, EPDP...
  5. GuneBhai

    කාර් ගැන හැමදේම

    eeya 88hp da ban tiyenne......
  6. GuneBhai

    විමල් වීරවංශ මහතා

    උපහාෙසට ගන්ෙන විරැද්ධ පක්ෙස උන් විතරයි... මිනිහට සෑෙහන චන්ද පදනමක් තිෙයනවා ෙකාළඹ දිස්ත්රික්ෙක විතරක්....
  7. GuneBhai

    විමල් වීරවංශ මහතා

    පාස්ෙපා්ර්ට් ෙදකක් නෑ ෙන් බන්... කල් ඉකුත් ෙවච්ච එකකුයි, අලුත් එකයි. ෙමාකක්ද ඔ්ෙක් තිෙයන අවුල?
  8. GuneBhai

    විමල් වීරවංශ මහතා

    nayakaya wenna tiyena ida aduyi. Eth wenna puluwan.
  9. GuneBhai

    අද යාපනය

    :rofl::rofl::rofl::rofl::rofl: koheda fako Jeppo kotinta wada loku une? Jeppoth diyunu une koti nisa... :P:P
  10. GuneBhai

    Accident තුවාලකාරයො තමන්ගෙ වාහනේ දාන් යනවද(poll)

    attamata baluwoth ape wahaneka tuwala karayek aran yanawata wadiya ara Indian service ekata dena eka tama hoda... But eka Indian ne... :baffled::baffled:
  11. GuneBhai

    ගොන් ප්‍රශ්නයක් කියලා හිතන්න එපා.

    ගොන් ප්‍රශ්නයක් කියලා හිතන්න එපා.
  12. GuneBhai

    මේ පෝලන්තය නොවේ....

    ඉතින් බන් අඩු පහසුකම් යටතේ අඩු සාර්තක්වයක් තියෙන ඔපරේශන් කරලා ඇයි බන් දොස්තරලා ඉල්ලන් කන්නේ?
  13. GuneBhai

    Niyogayata eha giya wairaya....!!!

    ඒ ඔක්කොටම කලින් උන්ට ‍ට්රේනින් යන්න ඉස්පිරිතාලයක් දුන්න නන් නේද හ‍ොද? පස්සෙ බලන්න බැරිය උන් විභාග ලියන විදිය නේ.... වයඹ සබරගමු medical faculty ඇරලා තව ර‍ජරටවගේ faculty හදවන්නද කියන්නේ? :lol::lol: සයිටම් එකට උද්ඝෝශන කරන්න කලින් ගිහින් උඹලගෙ ලෙකා ලගේ ගෙවල් ගාව උපවාස කරපල්ලා හදන කැම්පස් වලට...
  14. GuneBhai

    Niyogayata eha giya wairaya....!!!

    ඉතින් ප්රයිවට් උන් ආවම කුට්ටිය අඩුවෙන එක අපේ ප්රස්නයක් නෙමේ නේ? :rofl::rofl::rofl:
  15. GuneBhai

    බුද්ධිමත්ව කටයුතු කරන්න

    බලෙන් හදන්න දෙයක් නෑ බන්. මිනිස්සුන්ට තේරෙනවා නන් සමාජය හරි පැත්තට යනවා කියල මිනිස්සුත් ඒකට හුරැ වෙනවා.
  16. GuneBhai

    බුද්ධිමත්ව කටයුතු කරන්න

    මිනිස්සු රට වෙනුවෙන් කැප කිරීම් කරන්න ලෑස්තියි ඒවා‍ට ප්රතිඵල තියෙනවා කියල පේනවානන්. හොදම උදාහරනේ යුද්ද කාලේ. මිනිස්සු බඩු මිල වැඩී, අරක නෑ ‍මේක නෑ කිය කිය හිටියේ නෑ. යුද්දෙ නැගල යන නිසා ඉවසගෙන හිටියා. ඒවගේම තමයි ගෝ‍ටා කොළඹ හදපු කාලේ. මිනිස්සු පාරට කුණු දැම්මෙත් නෑ කැත වෙන නිසා. ඒ නිසා මිනිස්සු...
  17. GuneBhai

    පරිණාමවාදය

    gump

    No contents