පිළිගත්තේ ඩෝ එද්දි මල් මාල දාලා
අරින්න හදන්ඩෙපා හුත්තෝ අපෙන්ම කාලා බීලා
කිරි සප්පයොන්ව කිරි පෙව්වේ ඔළුව අත ගාලා
එහෙම එවුන් තමයි හුත්තෝ ගියේ අපිව දාලා
දුකක් නෑ බොරුව එපා ඩෝ මේ අපිත් එක්ක
ගින්නක් නගින්නෙ නෑ දුමක් නැතුව සුදු ඒකයි ඇත්ත
බොක්කට බොක්ක ටොක්කට ටොක්ක
මර්සි නම් කොක්කට කොක්ක
නාස් ලණුව දාලා අරන් යන්නේ හුත්තෝ දක්ක දක්ක
උඹ සුදු නම් පුතේ මේ මම කළු
හැප්පෙන්න ඇවිල්ලා කිච වෙලා වෙන්ඩෙපා ඩෝ බලු
පදනම බැස්සම පිටියට දැන් වෙලා උඹලා ගොළු
මන්තර දාලා කන්නේ පදනම උඹලගේ රස්තියාදු ඔළු
දිව කහනවට නෙමේ හුත්තෝ බුදු හාමුදුරුවෝ බණ කිව්වේ
පුප්පන්ඩ ගිහින් තමා පදනම ඉස්සරහ සොක්කො දණ ගැහුවේ
කවුරු මොනවා කිව්වත් නෑ ඩෝ අපි ඇහුවේ
මලියයි පුලියයි තමා ඩෝ මේ සුන්දර පදනම මැව්වේ
සුභ සුභ පදනම දෙන්නේ සැප සැප
අත් උස්සපන් හුත්තෝ දෙයියෝ ආවේ රෙන්ඩ රැප
හූවක් දීලා දීපන් ඩෝ හුත්තෝ ක්ලැප ක්ලැප
ඔය කියන ලොකු රැප් නාද යන්නේ ලිස්ට් එකෙන් කප කප