අඩේ ඔය ලිෆ්ට් එකේ කේස් එකනම් මටත් ඒ කාලේ නිතරම උනා..:sorry: යාන්තන් දැන්නම් ෂේප්..:D
අනික සමහර තැන් වලට ඉන්ටවීව් ගියාම තෙකක් එක්ක අයිසිං කරපු කේක් කෑල්ලක් දෙනවා..:shocked: ඒ අස්සේ සෝෆා එක තියලා තියෙන්නෙත් CCTV කැමරා 4 - 5කට අහු වෙන්න.. හම්මේ එපා වෙනවා ඉතින්.. ඇයි ඉතින් කොයි ඈන්ගල් එකෙන් කොහොම...