වැඩනම් සෑහෙන දුරට හිතට ඇල්ලුවා..:cool:
සුබ පැතුම් මචන්..:)
ව්‍යාපාරය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..:yes:
(ඒ වගේම නිලමේ කිට් එක ඇඳලා කරන ෆොටෝෂූට් වලදී ඒ ඇඳුම් වලට ගැලපෙන පෝසස් ගැන සැලකිලිමත් වෙන්න කියලත් මතක් කරන්න කැමතියි..:yes:
ගොඩක් අය ඒ ඇඳුම ඇඳගෙන එක එක විකාර කරනවා..:dull:අඩුම ගාණේ...