1. GihanFX

    Chandiyage Gellary talk eka... Warada kaageda?

    දෑන් මොකද වෙලා තියෙන්නේ ?
  2. GihanFX

    සමලිංගිකත්වය නිසා අසාධාරණයට ලක් වූ ශ්‍රී

    ආපෝ මේ "ගේ" ත්‍රෙඩ් එක තාම යනවද, නීතී කෙසේ වෙතත් "ගේ" කියන නම ඈහුවාත් බඩ දගලනව,
  3. GihanFX

    Happy Birthday Uraj

    ඔබතුමාට සුබ උපන් දිනයක් වේවා
  4. GihanFX

    NEXT PRESIDENT. Sarath Fonseka or Mahinda Rajapakse

    අනිත්ය Copyright © 2008 Athula
  5. GihanFX

    PEO TV

    කියන ගනන් වලට වඩා බිලට එකතුවෙන එක, අර ටෑක්ස්, මේ ටෑක්ස්......
  6. GihanFX

    PEO TV

    උන් කරන්නේ 1000 පෑකේජ් එක කියලා කුනු ටිකක් දෙන එක, එතකොට උන් දන්නවා අනිත් චෑනල් සල්ලි දීලා ගන්නව කියලා, ඒකයි මචන් මම කිව්වේ ගන්නවනම් ෆූල් පෑකේජ් එක ගන්න ඕනේ කියලා
  7. GihanFX

    PEO TV

    මට නම් තියෙන්නේ ෆුල් පැකේජ් එක , දැන් ESPN පවා තියෙනවා, SLT ලගේ කොහොම වුනත් හංගපු ගනන් තියෙනවනේ,
  8. GihanFX

    PEO TV

    මචන් ගොඩක් චෑනල් තියෙනව නේද ? විශේශයෙන්ම Trace TV ඒක MTV VH1 එකට වඩා සෑහෙන හොදයි,
  9. GihanFX

    PEO TV

    මම නම් ආපු කාලෙමයි ගත්තේ කියන්න තරම් ලොකු අවුලක් නෑහෑ, කචල් එක තමයි රීමෝට් එක, ඒ මගුල චයිනීස් එකක්, සෙට්අප් බොක්ස් එකට කිට්ටුවෙන්ම අල්ලන්න ඕනේ, නැත්නම් චෑනල් මාරුවෙන්න නැහැ, මම නම් ඕන කෙනෙක්ට රෙකමඩ් කරනවා ගන්න කියලා, හෑබෑයි එක්ස්චෙන්ජ් එකට ගොඩක් දුරින් නම් ඉන්නේ ගන්න එපා
  10. GihanFX

    සමලිංගිකත්වය නිසා අසාධාරණයට ලක් වූ ශ්‍රී

    මමත් දෑන් යනවා, ගුඩ් නයිට් ඔක්කොටම
  11. GihanFX

    සමලිංගිකත්වය නිසා අසාධාරණයට ලක් වූ ශ්‍රී

    යකෝ ඒක න්යිට්‍රොස් වලින් දුවන ඔරිගිනල් RC කාර් එකක්, it will do 80KMPH peak
  12. GihanFX

    සමලිංගිකත්වය නිසා අසාධාරණයට ලක් වූ ශ්‍රී

    උබට අක්කි කිය කිය තම්යි ඉන්න වෙන්නේ :rofl::rofl::rofl:
  13. GihanFX

    සමලිංගිකත්වය නිසා අසාධාරණයට ලක් වූ ශ්‍රී

    මචන් උබල බලල ඉවරනම් අර ලින්ක් එක දාපු කෝට් එක මකපන්
  14. GihanFX

    සමලිංගිකත්වය නිසා අසාධාරණයට ලක් වූ ශ්‍රී

    එල නම ගහලා රික්වෙස්ට් එකක් එවපන්

    No contents