උත්තරේ ගිහාන් අයියා ඔය දීලා තියෙන්නේ![]()
අලී ඔයත් අනුන්ගේ හරි කමක් නෑ කොර වාහනයක් , ගෙයක් ලග ඉදලා ෆොටෝ ටිකක් දාලා බලන්නකෝ![]()
සිරාවට, ඉස්සර කෙල්ලො තම්යි කොල්ලා අදින විදිහ, කොන්ඩේ පීරන විදිහ බලන්නේ, දෑන් උන් ෆේස් බුක් එකේ පික්ස් වල බලන්නේ, ගෙදර මොනවගේද, මොකක්ද වාහනය, පාටි පික්ස් තියෙනවද කියන එක විතරයි,![]()

