ගැහුවොත් මම බලාගන්නම්

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    අර කරඬුව කරේ තියන් යන එකාට තියෙන ගව්රවය මුන්ට නැනේ.
    ebay එකෙන් හරි දාතු ටිකක් ගෙන්නලා මුගේ කරේ බන්දානම්. කට්ටිය වැඳගෙන යයි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,722
    113
    කැලේට ඇවිල්ල සත්තුන්ව කුලප්පු කරලා යන්න හොඳයි. ඇතෙක් ගම් වැදිලා ගෙයක් දෙකක් කුඩු කරල එකෙක් දෙන්නෙක් පොලේ ගහල පාගලා ගියාම තමයි හැමෝම රෙද්ද උස්සන් එන්නෙ.

    සුද්දොන්ට ඕවා පෙන්නල කීයක් හරි හොයාගත්තට කමක් නෑ ඒත් සිරි ලංකන් අපත වේසිගෙ පුතාලව සපාරි ගෙනියන්න තරම් ඕකුන්ගෙ මොළේ සංවර්ධනය වෙලා නෑ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,722
    113
    අර කරඬුව කරේ තියන් යන එකාට තියෙන ගව්රවය මුන්ට නැනේ.
    ebay එකෙන් හරි දාතු ටිකක් ගෙන්නලා මුගේ කරේ බන්දානම්. කට්ටිය වැඳගෙන යයි.
    ඊබේ එකෙන් ඔටු හුජ්ජ ටිකක් ගෙන්නගෙන බීල ගියා නම් ඒත් හොඳයි
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අලියට බැරි උනානේ එකෙක් දෙන්නෙක්ව ඇදලා අරන් පොලේ ගහන්න. කාලකණ්නි වේසිගෙ පුතාලා. එහෙම උනානම් අඩුම තරමේ සිංහලුන්ගේ ජාන ටික එක හරි ටිකක් සුද්ද වෙන්න තිබ්බා.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,298
    30,042
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බලාගන්නං කියපු එකා මඟ බස්සලා එන්න තිබුනේ 🤣🤣

    අපිත් ඉස්සර අලි බලලා එන්න කිට්ටුවෙලා අලි කුලප්පු කරනවා. දවසක් පාර දෙපැත්තෙන්ම බ්ලොක් කරා. පට්ට මොල කාරයෝ ඉන්නේ.