සාධාරණව තමයි මචන් කතා කරන්නේ. ඔය මම දාල තියෙන්නේ නෙත් එකෙන් ගත්ත නිවුස් එකක කොටසක්.
ඇත්තටම දේශපාලනයක් අවශ්‍ය නැහැ මචන්. අනතුරට ලක් වෙච්ච කොල්ල පවු. එත් පැහැදිලිවම එකක් කියන්නේ ඕනේ එම අවස්ථාවේ චම්පික රණවක මැතිතුමා වහනය පදවලා නැහැ. එයට අමතරව 100 % වැරැද්ද තියෙන්නෙත් බයික් එක පදවපු තරුණයා අතේ...