මනා ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය වෙනවා ඉංග්‍රීසි භාෂාවට අමතරව වෙනත් විදෙස් බසක් දැනගෙන තිබීම විශේෂ වරප්‍රසාදයක් ලෙස සලකන්න පුළුවන්. ( උදාහරණ චීන , ප්‍රංශ, ජර්මන්, ස්පනිෂ් , රෂියන් )
ලංකාව වගේ රටකනම් දේශපාලන පන්දමක් අවශ්‍ය වෙනවා. ( මහින්දගේ යුගයේ ) දැන් නම් කොහොමද දන්නේ නැහැ.