පාඨලීගේ වාහනයේ හැපුණු තරුණයා 'යතුරු පැදිය පදින' වීඩියෝව මෙන්න(VIDEO )
පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගේ ජීප් රථයේ ගැටී තුවාල ලැබූ සන්දීප් සම්පත් සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.
මෙම තරුණයා 2014 වසරේ දෙසැම්බර් 05වන දින සිය ෆේස්බුක් ගිණුමට වේගයෙන් යතුරු පැදියක් පදවන තමන්ගේ වීඩියෝවක් එකතු කර තිබෙනවා.
Crazy Ride ලෙස එහි සඳහන් කර ඇති අතර එම වීඩියෝව පහතින් දැක්වෙනවා.
http://offair.nethfm.com/article/35104#sthash.QSSrY9pQ.dpufzx
පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගේ ජීප් රථයේ ගැටී තුවාල ලැබූ සන්දීප් සම්පත් සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.මෙම තරුණයා 2014 වසරේ දෙසැම්බර් 05වන දින සිය ෆේස්බුක් ගිණුමට වේගයෙන් යතුරු පැදියක් පදවන තමන්ගේ වීඩියෝවක් එකතු කර තිබෙනවා.Crazy Ride ලෙස එහි සඳහන් කර ඇති අතර එම වීඩියෝව පහතින් දැක්වෙනවා.