උබ හරි . දැන් බලාගෙන ගියාම ලිංගික ඉර්ශියව වැඩිපුරම තියෙන්න වයසක උදවියට නොවෙයි තරුණ පරම්පරාවට. යකෝ ඔච්චර අමාරුද උන්ට කෙල්ලෙක් හොයාගන්ඩ. ශ්‍රී ලංකාවේ වැඩිපුරම ඉන්න ප්‍රතිශතය ගැහැණු . මම දන්නේ නැහැ මෙච්චර කෙල්ලෝ ඉඳලත් මුන්ට තියන ප්‍රශ්නේ මොකක්ද කියල.
තොල සම්බන්ධයෙන් දෙයක් කියනවනම් අපට ඕනෑම දෙයක්...