Dr.Harsha De Silva

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ara podi sikko denna alagena lokka wenna yanawa.untath itin lokkek kiyanna athi ekai unuth kata wahan inne untath marum kanna wena hinda
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    ඉගෙන ගත්තේ රෝයල්ලු
    ඩිග්රි එක අමරිකාවෙලු.
    ආර්ථික ඔස්තාර්ලු.
    යහපාලනය වෙනුවෙන් දිවි දෙනවලු..

    ඒ වුනාට :
    ඇමතිට අදාළ දේවල් වලට සද්ද නැතිලු..
    විල්පත්තුව ගැන ඇහිලා නැතිලු...
    ගොවි ප්‍රශ්න පෙනිලා නැතිලු ..
    එත් මුණු පොතේ වීරයෙක්ලු..
    කැමරා ඉස්සරහ පොඩි මිනිස්සුන්ට හරි සද්දලු..
    ...................
    නුතන මර්වින් සිල්වා ඉපදුනාලු,,,

    මේ තේරවිල්ල තෝරන්න...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මර්වින් සිල්වගෙයි හර්ශද සිල්වගෙයි කිසිම වෙනසක් නැ,මර්වියනම් නූගතා ඒත් හරිශ......... හිරිගිතයි,:confused::confused::confused::confused:
     
    Jun 10, 2008
    298
    24
    0
    what he should've done:
    call the relevant minister and solve this matter(look for a long term solution). This action here is just for the attention. :dull:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මර්වින් සිල්වගෙයි හර්ශද සිල්වගෙයි කිසිම වෙනසක් නැ,මර්වියනම් නූගතා ඒත් හරිශ......... හිරිගිතයි,:confused::confused::confused::confused:

    නිකන්ම නිකන් විපක්ෂයේ සිටින බත් බැලයකුගේ ප්‍රකාශයක් .
     
    Last edited:

    AlinAli

    Junior member
  • Mar 6, 2016
    110
    12
    18
    """ගරු හර්ශ ද සිල්වට ජයවෙවා

    නිදහස් චතුරශ්ය sinhalese පෙම්වතුනට ඕන විදිහට හැසිරෙන්න නීති සම්මත කරන්න

    අපි ඔබතුමා සමගයි """
     
    AlinAli

    Junior member
  • Mar 6, 2016
    110
    12
    18

    hon.Harsha and PM Ranil

    please remove so called "cultural or national heritage" brands from the country...:angry::angry:
    everybody has right to act at their wish at any so called historical or religious places except religions places restricted by the religions like Islam

    by the way great stand up after a long time by NGO activists
    weldone
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Cabinet minister kenek atha danna tharam prashnayakda ban oka.
    hal kali dekak issaraha pora wenna hadanawa
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113

    hon.Harsha and PM Ranil

    please remove so called "cultural or national heritage" brands from the country...:angry::angry:
    everybody has right to act at their wish at any so called historical or religious places except religions places restricted by the religions like Islam

    by the way great stand up after a long time by NGO activists
    weldone

    pz2IjcV.jpg
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    mata mannen kotapan sonnalune... mewa dekalama hina yanawa !!! :lol: mewa thamai rate dewena prashna !!! rate maha jaathiyata erala madhiwata..nidhahas chathurasretath arinna yanne...
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,457
    1,026
    113
    KANDY
    කබලක් රත් වෙලා තියන වෙලාවක රොටියක් පුච්චගන්නවා වගේ හොඳට :D

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,606
    2,714
    113
    අපරාදේ රන්ජා ගේ චාන්ස් එකක් මිස් උනා :lol::lol:
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ඉගෙන ගත්තේ රෝයල්ලු
    ඩිග්රි එක අමරිකාවෙලු.
    ආර්ථික ඔස්තාර්ලු.
    යහපාලනය වෙනුවෙන් දිවි දෙනවලු..

    ඒ වුනාට :
    ඇමතිට අදාළ දේවල් වලට සද්ද නැතිලු..
    විල්පත්තුව ගැන ඇහිලා නැතිලු...
    ගොවි ප්‍රශ්න පෙනිලා නැතිලු ..
    එත් මුණු පොතේ වීරයෙක්ලු..
    කැමරා ඉස්සරහ පොඩි මිනිස්සුන්ට හරි සද්දලු..
    ...................
    නුතන මර්වින් සිල්වා ඉපදුනාලු,,,

    මේ තේරවිල්ල තෝරන්න...

    මැරවිය හිටියනං මුන් තුන්දෙනාව ගස් බැඳලා.. ඊට පස්සේ උන් තුන්දෙනා අපි අපිවම ගස් බැඳ ගත්තා කියල කියලත් ඉවරයි. වැලේ වැල් නැති බයියොත් බලන් ඉන්නේ පොඩි කොනක් අල්ලගන්න
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83

    hon.Harsha and PM Ranil

    please remove so called "cultural or national heritage" brands from the country...:angry::angry:
    everybody has right to act at their wish at any so called historical or religious places except religions places restricted by the religions like Islam

    by the way great stand up after a long time by NGO activists
    weldone

    except religions places restricted by the religions like Islam???????
    tho ukahang, all religions kiwwama buddhism indan islam wenakam okkoma ayithiy. moko ube eka ali puke religion ekakda exception danna?
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    anyway great work guys, all the way forward from religous and cultural extremism towards a liberal democratic sri lanka.