ටැබ් ගන්න උපදෙස්

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    A. සිරියා;19815106 said:
    තාත්ත කෙනෙක්ට උදව්වක් හැටියට දන්නේ නැති කුකුලෝ බම්ප් එකක්වත් දාපිය

    මචන් උබට හෙට රෙප් දෙන්නම්..අදට ඉවරයි.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam

    සල්ලි වලට වඩා තමන්ගේ දරුවා ගැන හිතන්න ඕනේ. ඔය චනිසේ ටබ්ලට්ස් සහ ෆෝන්ස් අම්බානක් රත් වෙනවා. එයට අමතරම පිටවන මයික්‍රෝ වෙව් සිග්නල් ප්‍රමාණය ඉතා අධිකයි. විකිරිනශීලි තත්වය වැඩියි.

    වැඩෙන ළමයකුගේ මොලයට මෙවැනි තරඟවලින් වන හානිය වැඩියි. මේවට නිතර නිතර නිරාවරණය වීම අනාගත අනතුරක සේයාවක් දක්නට පුළුවන්. ඒවගේම මොලේ වර්ධනයට බලපෑම් එල්ල වෙන්න පුළුවන්. ඔය චයිනිස් වල ආරක්‍ෂිත උපක්‍රම භාවිතා කරලා නැහැ. ගොඩක් හොඳ බ්‍රෑන්ඩඩ් ටබ්ලට්ස් මොබයිල් ෆෝන්ස් වල ආරක්‍ෂිත ඇලුමිනියම් ආවරණයක් දාල තියෙන්නේ. එමගින් එලියට විහිදෙන මයික්‍රෝවේව් තරංග පෙරා හරිනවා.

    ළමයින්ට මොකටද බන් ටැබ්ලට්. අරන් දීපන් ලැප්ටොප් එකක් හරි ඩෙස්ක්ටොප් පරිගණකයක්. එකෙන් ළමය ගේම් ගහයි යුටියුබ් බලයි. ඉස්කෝලේ වැඩ කරගනියි. පස්සේ සල්ලි තියන වෙලාවක් බලල හොඳ බ්‍රෑන්ඩඩ් එකක් අරන් දීපන් ඔය සැම්සුන් වගේ එකක් . ( ඔරිජිනල් සැම්සුන් )
     
    Last edited:

    එහෙයි උතුමාණෙනි..