පැතුම් මල් පිබිදෙන,
සතුටු සිනා මුව රඳවන,
දවසම ෆන් එකේ ගෙවන්න පුළුවන්
සුබ උදෑසනක් වේවා යාලුවෝ සියලුම දෙනාට...
Good Morning and Have a nice day...
අද දවසේ 12 වෙනකොට සාමකාමිව මේ කටයුත්ත නිම වේවි කියල බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම තරහ මරහ නැතිව තරගෙන් පස්සේ සුපුරුදු පරිදි අතට අත දීලා දිගටම යාලු මිත්‍ර...