EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
fva2aa.jpg
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේ හින් නගේ මගේ මනාපේ කාටද දෙන්නේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    EK මහා කඹ ඇදීමේ... 04-15-2015 11:03 PM : Team Hendry වෙනුවෙන්.
    EK මහා කඹ ඇදීමේ... 04-15-2015 10:42 PM හෙන්රිට දීපන් ඇ - සුබ අලුත් ඇවුරුද්දක් වෙව&#35


    හෙන්ඩ්රි කට්ටිය දැන් සැලකීම අරභා කරලා


    හෙන්රි පිලෙන් හෝයියා 10ක් ලැබී ඇත
    KPZ පිලෙන් හෝයියා 35ක් ලැබී ඇත


    තවම හෙන්රි පිලට අවස්ථාව ඇත ....


    චන්ද 28ක් කියන්නේ ලේසිද පහසුද
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පැතුම් මල් පිබිදෙන,
    සතුටු සිනා මුව රඳවන,
    දවසම ෆන් එකේ ගෙවන්න පුළුවන්
    සුබ උදෑසනක් වේවා යාලුවෝ සියලුම දෙනාට...
    Good Morning and Have a nice day...

    අද දවසේ 12 වෙනකොට සාමකාමිව මේ කටයුත්ත නිම වේවි කියල බලාපොරොත්තු වෙනවා.
    ඒ වගේම තරහ මරහ නැතිව තරගෙන් පස්සේ සුපුරුදු පරිදි අතට අත දීලා දිගටම යාලු මිත්‍ර කම පවත්වාගෙන යන්න කියලත් ඉල්ලා සිටිනවා..

    හෙට දවස වෙද්දී කොටු කීයක් පැන්නද කියලත් ත්‍රෙඩ් වැටේවි...:lol::lol:
    ඔයාල සේරටම සුබ දවසක් වේවා!!!!!!
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    matanam +7i hambune :( henry L ta dala

    දුක තමයි රංජනී...:lol::lol:
    නාඩ හිටපන්....:P:P
    අනිත් එවුන් වගේ රෙප් අරගෙන වාසි පැත්තට දාන්න තිබුනේ...
    මට නම් ඊයේ වෝට් කරපු වෙලාවේ KPZ පැත්තෙන් රෙප් දීලා තිබුනේ දෙන්නයි...
    ඒත් ඊයේ රෑ වෙද්දී ගොඩක් රෙප් ලැබුනා...
    දැන් රෙප් පවර් එක 7 වෙන්නත් කිට්ටුයි...:love::love:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    මම මේ ගැන මොකුත් කියන්නේ නෑ මචං තනුජ්ක. හේතුව උඹ දන්නවා, ආශ්මි දන්නවා, ඉරේශ් දන්නවා. අදත් PM නම් කී දෙනෙක්ට ගැහුවද බං. හෙන්රි ගෙන් රෙප් ලැබෙනවා අපෙන් රෙප් නෑ කියද්දි මම විතරයි හිටියේ රෙප් දෙන්න අපේ පැත්තෙන්. මගේ නම දාලවත් නෙමෙයි දුන්නේ KPZ ට වෝට් කරපන් කියලා 6+ කියලා ඩුන්නා ටව 100+ අරන් ඩෙන්නම් කියලා මෙකෙ මම රෙප් ඩුන්නු එවුන් සාක්කි ඒකට.. අන්තිමට මගේ රෙප් 6 විතරයි අරුන්ගෙ රෙප් 40, 50 ලැබෙද්දි.
    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:වරෙන් අපි වැඩ කරමු.
     
    Status
    Not open for further replies.