වයසත් යනවනේ බං..
ගෙදරිනුත් බර බරේ...
ජොබ් එකත් හරිනේ දැන්....
එක අඩුවයි තියෙන්නේ, ගේ හදන්න පටන් අරගෙන වත් නැති එක....
ඒ නිසා ගේ හදනකන් ලවු කර කර ඉන්න කෙල්ලෙක් වත් ඉන්නවා නම් මරු කියල හිතුන...
අවංක ආදරේ ගැන නේද මේ තියෙන්නේ....
මට මේ දේ දැනිල තිබුනත්, අනේ මන්ද????:(:(