මම වැරදිනම් නිවැරදි කර පිළිතුරු සපයන්න :
ඔය JW අදහන්නෝ විස්වාස කරනවානේ ලෝකේ අවසානය ඉක්මනින්ම එනවා කියලා .... ඔවුන් හැමදාම ඉක්මනටම එනවා කීවට දවසක් කියන්නේ නෑ... 1800 ගණන් වල ඉදලා කියනවා ...හැමදාම ඉක්මන් තමයි!!! ඔය බයිලා නැතුව ඔය ඉක්මනටම එන දවස දවසක් විදිහට කියපල්ලකෝ ....