පොත් ගන්න තැනක් කියන් යන්න කිරියනි, මෙහෙ තැනක් හෝ පිටරට වෙබ්සයිට් එකක් හරි.. ( අඩු ගාණට යූස්ඩ් පොත් හොදයි, නවකතා නම් නෙමෙයි. ඉංග්‍රීසි හෝ සිංහල සයිකොලජි, බයෝග්‍රැෆි, මැත්ස්, සයන්ස් වගේ ඒවා.. මරදානේ පොත් කඩ තියෙන තැන මේ කියන කැටගරීස් තියනවද?
පොත් ලිස්ට් එකක්ම තියනවා ගන්න, අලුත් පොත් නම් පට්ට ගනන්. : (
පොත් ලිස්ට් එකක්ම තියනවා ගන්න, අලුත් පොත් නම් පට්ට ගනන්. : (