තියනවා වර්ග 4ක්
Spa Ceylon කියන්නේ මට අනුවනම් අමුතුම විදිහක marketing බොරුවක් !
එකේ තියන හැම බඩුවකම packing / packaging පට්ටම ලස්සනට, ගොඩක් luxury විදිහට හදනවා, shops වල ඇතුලත හා පිටත high class look එකක් දෙන්න සරසනවා. එතකොට මිනිස්සු හිතනවා ඔය ටින්, කුප්පි ඇතුලේ දාලා දෙන ඒවා සුපිරි , high...