1. Red_frame

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    මොකක් ගැනද මිනිහෝ
  2. Red_frame

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    අන්න ඒක තමයි කියන්නේ කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියලා මූසලයෝ.. අද මාට්ටු උනා තෝ තමා ටුපක්97 කියන්නේ කියල.. ඕක තනයි ලෝකෙන්ම ඔබාගන්න බලං ඉන්නේ
  3. Red_frame

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    සම්බෝල තියෙනවා හදලා.. මොනව එක්ක කෑවත් මට ඉදිආප්ප නං පේන්න බෑ
  4. Red_frame

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ඔව් මචං එක පැත්තේ එහෙම
  5. Red_frame

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    එහෙනං ඉන්නේ ඉතිං මම තමයි
  6. Red_frame

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ඇහක් ගහලා රෙප් දීපු මූසලයා මොකාද නම නැතුව
  7. Red_frame

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    උඹට ලයිමක් ඕනේනං නුවරඑලිය පැත්තට පලය්ං මිනිහෝ මෙහෙ කොහෙද ලයිම් තියෙන්නේ..
  8. Red_frame

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    උඹටත් රිටන් බෑලු මූසලයෝ..
  9. Red_frame

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    උයපුවා කන්න බෑ කිව්වම ගෑනි ගේම කෝල් කරනවා මිනිහෝ.. ඊට වඩා හොදයි සද්ද නැතුව මේක ගිලල දානවා
  10. Red_frame

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    පිටකොටුවේ ස්ටෑන්ඩ් එක ගාව ඉන්නවා.. නුගේගොඩ බෝගහ ගාව ඉන්නවා.. ගල්කිස්සේ keels එක පැන්නම දෙහිවලට යනකං දිගටම පාරේ අයිනේ ඉන්නවා..
  11. Red_frame

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    මට පෙන්නන්නම බැරි කෑමක් ඉදිආප්ප රෙද්ද.. පාන් හොදයි..
  12. Red_frame

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    තොට කිව්වා කියල හිතාගනිං මූසල හොරිකඩ වහුකුණු අවලං පරට්ට කටුස්සා
  13. Red_frame

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    එහෙනං මේ ත්‍රෙඩ් එකේම එකෙක් වෙන්න ඕනේ වෙන උන් දන්නේ නෑනේ ඕක දෙනවා කියල.. යාර්ඩ් එකේ තියෙනවා ඒක සික්කට කියල ඉල්ලගනිං
  14. Red_frame

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    දෙන්න බෑ හොරිකඩයෝ.. එකෙක්ටවත් දෙන්න බෑනේ.. ඇඩ්ඩියා හදන්නේම මාව බඩුව කරලා වටේ යවන්න මම අහුවෙයි ඕකගේ ගුණ්ඩු වලට.. You must spread some Reputation around before giving it to LazyLizard again.
  15. Red_frame

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    රෙද්ද මාලු හොද්දක් එක්ක ඉදිආප්ප ගිලිනවා:(
  16. Red_frame

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    උඹටත් බෑලු මිනිහෝ
  17. Red_frame

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    මං දැක්කා තෝ අර තොගේ අර හුකංපහුරේ ඉමේජ් එක දාන්න ට්‍රයි කරල තියෙනවා ඒක ෆේල් හැබැයි..
  18. Red_frame

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    උඹට රෙප් රිටන් කරන්න හැදුවම ඇඩ්ඩියා වල් කතා කියනවා මට වටේ යන්න කියල..
  19. Red_frame

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    මේ මොන බැඩකැහුත්තක්ද මිනිහෝ මේ අබ්බගාත හිගන්නො පදින එකක් වගේනේ මේක.. ඔය පවර් එක නතින්ග් බේබි රෝලේ එන්ජින් එකකට.. හැබැයි ඕකට වඩා ටිකක් බරයි.. Pm දාන්න දෙයක් නෑ මිනිහෝ පොල්ගස්ඕවිට හන්දියට වරෙං.. හන්දියේ ඉදලා මීටර් 20ක් එහායින් ලොකු යාර්ඩ් එකක් තියෙනවා ඒකේ තියෙන්නේ. මම ඒකේ මුරකාරයට මම කියල තියන්නං...

    No contents