saman පිච්ච වතුරෙන් මූන හෝදපුහාමත් හරියනවා නේද
උශ්න ඒව කන්නත් හොද නෑ නේද, සැමන් වගේ, මටත් ඔහොම වුනා එකවතාවක්

saman පිච්ච වතුරෙන් මූන හෝදපුහාමත් හරියනවා නේද
උශ්න ඒව කන්නත් හොද නෑ නේද, සැමන් වගේ, මටත් ඔහොම වුනා එකවතාවක්

ඇහක් ගහලා රෙප් දීපු මූසලයා මොකාද නම නැතුව
සිරාවටම මාලු හොදිත් එක්ක කොහොම කනවද මන්දා, මටනං පරිප්පු ඕනමයි , ඊට පස්සෙ සැමන් , සම පොල් සම්බෝල
ඔව් මචං එක පැත්තේ එහෙම
සිරාවටම මාලු හොදිත් එක්ක කොහොම කනවද මන්දා, මටනං පරිප්පු ඕනමයි , ඊට පස්සෙ සැමන් , සම පොල් සම්බෝල
uba monawada ban karanneමතේ වැරදි නැත... අකමැත්තෙන් කරපුවා ඒමට ඇත![]()
මා ආදර පිය ලදුනේ මට මුඵ ලොවම ඔබයි ඔබගේ ආාාාාාාාදරයයි! උම්මි උම්මා![]()
රතුවෝ අලුත් ත්රෙඩ් එකක් දාමු මොකෝ කියන්නේ
සම්බෝල තියෙනවා හදලා..
මොනව එක්ක කෑවත් මට ඉදිආප්ප නං පේන්න බෑ
වැරදි මතයක්ම කියන්නත් බෑ බන්.
මම ආණ්ඩුවෙ projects කිහිපයක්ම කරලා තියනවා කලින් හිටපු companies වලදි. සමහර මිනිස්සු කෙලින්ම අහනවා "වැඩේ තියෙන්නේ මගේ අතේ. කරල දෙන්නම් කීයක් දෙනවද" කියලා.
සමහර තැන් වලදි project එකට ලක්ෂ 30ක් ආණ්ඩුවෙන් වෙන් කරල තියනවා. හැබැයි වියදම යන්නේ ලක්ෂ 20යි. 5ක් අරූ දාගන්නවා සාක්කුවට හොර invoice හදන්නත් කියනවා. ආණ්ඩුවටත් ලක්ෂ 5ක් ලාබයි කියලා පෙන්නනවා.

uba mokatada ban wessige thane miikanna giyemunge katawalnam yakow![]()
e kiwweමොකද්ද උඹට දැන් වෙන්න ඕනේ කියපංකෝ ඕන දේකට අපිත් රෙඩී හොරිකඩයෝ වරෙං ෆේස් ටු ෆේස්..

like a rock guitar 
කොහොම ඒවා එක්ක යනවද මන්දා.මටනම් අප්පිරියයි