ehenam ada kanna be kiyanna.ethakota wife balenma gillawai indi appa okkoma![]()
උයපුවා කන්න බෑ කිව්වම ගෑනි ගේම කෝල් කරනවා මිනිහෝ..
ඊට වඩා හොදයි සද්ද නැතුව මේක ගිලල දානවා
ehenam ada kanna be kiyanna.ethakota wife balenma gillawai indi appa okkoma![]()
මට පෙන්නන්නම බැරි කෑමක් ඉදිආප්ප රෙද්ද..
පාන් හොදයි..

පිටකොටුවේ ස්ටෑන්ඩ් එක ගාව ඉන්නවා..
නුගේගොඩ බෝගහ ගාව ඉන්නවා..
ගල්කිස්සේ keels එක පැන්නම දෙහිවලට යනකං දිගටම පාරේ අයිනේ ඉන්නවා..
thread eka dapu eka brandnew ewada danne na hoyanneඋයපුවා කන්න බෑ කිව්වම ගෑනි ගේම කෝල් කරනවා මිනිහෝ..
ඊට වඩා හොදයි සද්ද නැතුව මේක ගිලල දානවා
idala hitalawath waliyak daganne nadda? Athal wadakneමට කොත්තුත් ඔනේ ලයිමුත් ඔනේ චිස් ටිකක් උඩින් දාලා ටකට ටකට පටස් ගාලා ගේන්න මල්ලි දැන්![]()
පිටකොටුවේ ස්ටෑන්ඩ් එක ගාව ඉන්නවා..
නුගේගොඩ බෝගහ ගාව ඉන්නවා..
ගල්කිස්සේ keels එක පැන්නම දෙහිවලට යනකං දිගටම පාරේ අයිනේ ඉන්නවා..
thread eka dapu eka brandnew ewada danne na hoyanne
උඹට ලයිමක් ඕනේනං නුවරඑලිය පැත්තට පලය්ං මිනිහෝ මෙහෙ කොහෙද ලයිම් තියෙන්නේ..

idala hitalawath waliyak daganne nadda? Athal wadakne
රෙද්ද මාලු හොද්දක් එක්ක ඉදිආප්ප ගිලිනවා![]()
කිරෙන් ස්වාන්පොෂිත කරලා තියෙන්නේ මාතලේ නගරය![]()

thread eka dapu eka brandnew ewada danne na hoyanne
මොරටුව කුරුස හංදියේ ඉඳන් බීච් එකට යනකනුත් ඉන්නවා
එහෙනං ඉන්නේ ඉතිං මම තමයි

kiyaganna mata dahasak de atha.ekko one naමූ කිරි දොවන දෙවිල්ලට මාතලේ හරකෙක්ට පට්ටි වෙන්නවත් එළදෙනක් ගාවට යන්න වෙලාවක් නැතිලු

ඒකනං කැත සීන් එක 

උඹට ලයිමක් ඕනේනං නුවරඑලිය පැත්තට පලය්ං මිනිහෝ මෙහෙ කොහෙද ලයිම් තියෙන්නේ..