1. crazybuddy

    පෙර භවය කියපු එවුන් නැද්ද ?????

    සමහර පොඩි උන්ට නම් එහෙම සීන් තියෙනවා.. මට මතකයි වෙනස ප්‍රෝග්‍රෑම් එකෙත් පෙන්නුවා.. අටපට්ටමෙත් පෙන්නුවා අවුරුදු හතරක හෝ පහක පොඩි එකෙකුට ලෝකෙ හැම රටක්ම වගේ කටපාඩම්.. කොඩිය පෙන්නපු ගමන් කියනවා.. තව එකෙක් පෙන්නුවා ඕන ගානක් හදනවා.. ඒත් ඕවා තාවකාලිකයි බං.. හැබැයි සමහර උන්ට ජීවිතේට නොගියපු තැනකට ගියාම...
  2. crazybuddy

    හෙළ_බස_18+

    ඔබට සතුටුයිද දැන්..? :)
  3. crazybuddy

    Melanie Bremer

    අනිවා අම්මා හරි තාත්තා හරි පිටරටක වෙන්න ඇති..:eek:
  4. crazybuddy

    පුංචි ඔබට නූතන කතන්දර

    උඹට ලාවට චූන් එකක් ගියා නේහ්..:eek:
  5. crazybuddy

    මම හොඳින් ඉන්නව බං.. උඹට කොහොමද..?

    මම හොඳින් ඉන්නව බං.. උඹට කොහොමද..?
  6. crazybuddy

    තොල් කලු වෙන එකට නම් බෙහෙත් දන්නෙ නෑ බං.. ඩොක්ටර් කෙනෙක් මීට් වෙලා බලපං..

    තොල් කලු වෙන එකට නම් බෙහෙත් දන්නෙ නෑ බං.. ඩොක්ටර් කෙනෙක් මීට් වෙලා බලපං..
  7. crazybuddy

    ආහ්.. මොකෝ බං වෙන්නෙ..?

    ආහ්.. මොකෝ බං වෙන්නෙ..?
  8. crazybuddy

    දැන් වැඩි වෙලා ඉන්නෙ නැහැ බං.. ආපු ගමන් වගේ යනවා.. බලන්න දේකුත් නැහැනේ දැන් මේකෙ.. උඹට කොහොමද..?

    දැන් වැඩි වෙලා ඉන්නෙ නැහැ බං.. ආපු ගමන් වගේ යනවා.. බලන්න දේකුත් නැහැනේ දැන් මේකෙ.. උඹට කොහොමද..?
  9. crazybuddy

    එන එක අඩු කරල බං තියෙන්නෙ.. වෙලාව අපතෙ යනව සෑහෙන්න.. :( උඹට කොහොමද..? මොකෝ වෙන්නෙ මේ දවස්වල..?

    එන එක අඩු කරල බං තියෙන්නෙ.. වෙලාව අපතෙ යනව සෑහෙන්න.. :( උඹට කොහොමද..? මොකෝ වෙන්නෙ මේ දවස්වල..?
  10. crazybuddy

    අහලා_තියනවද_මේ_සින්දුව_♥

    Nicholas Sparks ගෙ දැනට රිලීස් වෙච්ච නවල් බේසඩ් මූවි ඔක්කොම බලල තියෙනවා.. :love: http://nicholassparks.com/work/films/ බලපු නැති එව්ව තියෙ නම් බාගෙන බලපං.. ඔක්කොම එල.. :yes:
  11. crazybuddy

    අාහ් වේශි.. මොකෝ වෙන්නෙ..

    අාහ් වේශි.. මොකෝ වෙන්නෙ..
  12. crazybuddy

    නෙදකිං උත්ති.. මං හිතුවා දැන් කෙල්ලෙක් සෙට් කරන් වාහනේකුත් අරන් ඇති කියලා.. :(

    නෙදකිං උත්ති.. මං හිතුවා දැන් කෙල්ලෙක් සෙට් කරන් වාහනේකුත් අරන් ඇති කියලා.. :(
  13. crazybuddy

    යාළුවගේ_boyfriend

    :lol::lol::lol: ඔය වගේ උන් ඉන්නවා බං.. සැකේට වඩා ගොඩක් උන්ට තියෙන්නෙ බයක්.. කෙල්ල මාව දාලා යයිද, වෙන කෙනෙක් එක්ක යාළුවෙයිද කියලා.. මම මේකෙ කලින් සමහර ත්‍රේඩ් වලත් මේක කියලා ඇති.. මගේත් යාළුවෙක් ඉන්නව ඔය වගේ.. හැබැයි මූ හොඳයි කියල හිතෙයි උඹට ඌ ගැන කිව්වොත්.. :rofl: උගේ කෙල්ල ක්ලාස් එකකදි හෝ...
  14. crazybuddy

    ආහ් සුපුනයා.. මොකෝ වෙන්නෙ..?

    ආහ් සුපුනයා.. මොකෝ වෙන්නෙ..?
  15. crazybuddy

    හ්ම්.. ලංකාවෙ උන් කොච්චර ඉගෙනගත්තත්, මොන තරම් උගතෙක් උනත් ඕනම එකෙක්ට අන්දතැහැකි බං විනාඩියෙන්...

    හ්ම්.. ලංකාවෙ උන් කොච්චර ඉගෙනගත්තත්, මොන තරම් උගතෙක් උනත් ඕනම එකෙක්ට අන්දතැහැකි බං විනාඩියෙන් දෙකෙන්.. අපේ උන් රැවටුණා පාටලී පොන්නයගෙ ටෝක් ටිකටයි, ටීවී එකේ ගියපු ඇඩ් ටිකටයි.. ඒක තමා උනේ..
  16. crazybuddy

    Euro Truck Simulator 2

    210 එකේ වැඩ කරයි.. රැම් එක එහෙම කොහොමද උඹගෙ..? මදි බං.. මාත් ප්ලේ කරන එක අතෑරල දැම්මා.. අනික තව ට්‍රක් වල Accessories, Paint Job එහෙමත් අඩුයි.. අප්ඩේට් හතර පහක් එනකන් ඉන්න ඕන ඉතිං හරියට ප්ලේ කරන්න නම්.. මැප් එක නම් කොලිටියි මචං ETS එකට වඩා.. ලස්සන පැති තියෙනවා.. Weather Effects එහෙමත් එල.. :D
  17. crazybuddy

    Revlon Love is On Perfume Red - Valentine's day එකට ගිෆ්ට් එකක්

    පර්ෆියුම් එකත් පට්ට වගේ.. ඩිසයින් එකත් සුපිරියි.. මේක එල වැලන්ටයින් එකට දෙන්න නම්..
  18. crazybuddy

    විසිකළ_සවල්_හිසට_අළුත්_පණක්_Cool !

    මහන්සිය කෑවම මලකඩ වතුරේ..:shocked:
  19. crazybuddy

    බැට්මැන්ට එදිරිව සුපර්මැන්

    :lol::lol::lol: මේක පොඩ්ඩක් බලපං.. "බඩජාරි මස්කාරයා" මං මීඩියාෆයර් එකට අප්ලෝඩ් කලේ.. :dull: හෙළ සිනමාවේ භාවපූර්ණ රංගනය දීපිකා ප්‍රියදර්ශණී http://www.mediafire.com/watch/32w5c0xoots0cag/Badajari_Maskaraya.mp4

    No contents