විසිකළ_සවල්_හිසට_අළුත්_පණක්_Cool !
දිරාපත් වූ පැරණි සවල් හිස් යනු බොහෝ අයට නම් ඉවත ලන කුණුය.
ඇමෙරිකාවේ කලාකාරිනයක් වන ඩෙනීස් බීසෝ හට නම් එය ඇගේ කලා මාධ්‍යය වෙයි.
ලෝහ කැටයම් කරන බීසෝ පසුගිය වසර 15ක් පුරාවටම මෙවැනි පැරණි සවල් හිස් එකතු කර කැටයම් නිර්මාණ රැසක් බිහිකර තිබේ.
ඇගේ දෑතින් මැවුන සියුම් කැටයම් වලින් දිරාපත් වූ පැරණි සවල් හිස් වලට නව ජීවයක් ලැබී ඇත්තේ මෙලෙසයි.