✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

W33R3

Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ

    අපි ඔක්කොම එකම බෝට්ටුවේ වගේ පුතී
    :dull:

    මාසගානක් සර්ච් එකේ දෙවෙනි පිටුවේ ඉදල දැන් ටික දවසක් ඉදන් මුල් පිටුවට ඇවිත් ගිග් එක. කරුමෙට සුද්දෝ වැකේෂන් :frown::frown::frown:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    තුසි පන,
    අයෙත් ඔයාගේ ලෝගෝ එකක් ඕනේ.
    දැන් ඉතින් කියවගෙන එන්න එපා $5 ට හදන්න බෑ කියලා.
    $5කුයි, තරු 5 කුයි එක්ක උම්මා එකකුත් දෙනවා

    ela ela wisthare msg krapan passe order karamu :)
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මොකද්ද බන්.
    හෙට හවසට කරලා දෙන්නද.. පොඩි අවුලක් වෙලා දැනුයි බෙහෙත් අරන් ආවේ. :baffled:

    hamme ubata moko kassada nattan AIDS da :P hari hari beth bipan, wade tikak hadissi porata sample ekak demma u top management ekata pennala ennam kiwwa, eka ok unoth rampeta pori thama thawa wada deka thunak ei :baffled:


    ado meke thoru moru awith peenala gihin :lol: welawata man hitye natte gityanam chappa wei. heh :rofl:

    mage thousand bucks ekat photoshop karala danna hitai igena gattu deyin prayojanayak ganna epai :P

    kohomada deyyane ubalata moko wenne adath man wage nayita gahanawada kattiya. :baffled: