eBay Help..

එපා උනා බන්. අද දවසම මේක ගේන්න ගිහින් කට්ට කෑව. එත් ගන්න හම්බුන්නෑ. ආරක්ෂක අමාත්‍යන්ශයට යන්න උනා. එහෙන් අවසර දෙන්න දවස් 2 ක් යනවලු. එක අරන් අයෙ පාර්සල් Office එකට යන්න ඕන. මෙච්චර කට්ටක් කන්න වෙන බව දන්නවනම් මේහෙන් ගන්නව. :P:P:P:P:P:P

ඉතිං ගියාද? ඕක ගොඩින් කරගන්න පුළුවන්. එතන ඉන්නව සල්ලි අරං කරලා දෙන උන් :yes:
 
harshana001

Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    එපා උනා බන්. අද දවසම මේක ගේන්න ගිහින් කට්ට කෑව. එත් ගන්න හම්බුන්නෑ. ආරක්ෂක අමාත්‍යන්ශයට යන්න උනා. එහෙන් අවසර දෙන්න දවස් 2 ක් යනවලු. එක අරන් අයෙ පාර්සල් Office එකට යන්න ඕන. මෙච්චර කට්ටක් කන්න වෙන බව දන්නවනම් මේහෙන් ගන්නව. :P:P:P:P:P:P

    Ubata pissu nisane ban uba oka gaththe....Yako owa lankawe thiyenawa oitath wadiya aduwata......:baffled: