1. sachith19920726

    Web Cam Help | Driver

    router එක pc එකට connect කරල phone එකෙන් wifi එකට connect වෙයන්. android app එක දාගනින් phone එකට. pc එකට ඒකෙ windows client එක දාගනින්. android app එකේ පෙන්නන ip එක ගහපං pc එකේ..
  2. sachith19920726

    Web Cam Help | Driver

    device manager එකට ගියාම කැමරා එක පෙන්නනවද ? hardware id එක දාපන් properties ගිහින්. ඔය චයිනීස් කෑලි වලට නම් drivers ඕන නෑ බන්. ගහපු ගමන් වැඩ කරන්න ඕන. කැමරාවක් හොයාගන්න බැරිනම්. mobile එකේ cam එක droid cam වගේ software එකක් දාල pc එකට use කරපං.
  3. sachith19920726

    capac gamuthee?

  4. sachith19920726

    වීර ඊශ්‍රායලය සහ දුෂ්ඨ පලස්තීනය

    https://www.facebook.com/watch/?v=961574870893955
  5. sachith19920726

    වැක්සීන්

    Sinopharm/Sputnik V තිබ්බොත් විද ගනින් යකෝ පිස්සු කෙලින් නැතුව.
  6. sachith19920726

    How to choose new computer casing for my computer ?

    reset power කියල switch ජාති දෙකක් නෑ බන්. එකම switch එක එන්නෙ. board එකේ power switch එකට එන pins දෙක short කරල බලපන් නියනකින් වගේ. වැඩ කරනව නෙ. ඉතින් වෙන switch දැම්මම වැඩ කරන්නෙ නැතුව යන්නෙ කොහොමද බන්. එහෙම වෙන්න විදියක් නෑ. එක්කො උබේ reset switch එකත් වැඩ කරන්නෙම නැතුව ඇති.
  7. sachith19920726

    How to choose new computer casing for my computer ?

    restart එකේ තියන switch එක power එකට ගහපං. වැඩ කරන්නෙ නැතුව නම් යන්න විදියක් නෑ. නැත්තම් switch තියනව බං ගන්න. තියන එක ගලෝල ඕකක් ගහගනින්. පරණ කේසින්ග් එකකින් හරි ග්ලෝ ගනින් ඕකක්. නැත්තම් කේසින්ග් එකක් ම ගනින් බන්. normal ඒව තියනව 2000 ඉදල. http://neoview.lk/products/26/pc-case බෝර්ඩ් එක...
  8. sachith19920726

    Money Heist

    Banshee The Black List Sherlock The 100 Gotham Person of Interests Nikita
  9. sachith19920726

    Saturday Night Live (SNL)

    ලංකාවට නෑ නේද. vpn එකක් දාල live stream එක බලත හැකි ඕන නම්.
  10. sachith19920726

    Saturday Night Live (SNL)

    9.00 AM
  11. sachith19920726

    හදිස්සියක්-ICU Beds

    මානසික ලෙඩක් තියනව නම් බේත් ටිකක් ගනින් පකෝ ගිහින්.
  12. sachith19920726

    නෙල්ලි කෝලා පානය කලෙමි

    කො යකෝ පානය කරන කෑල්ල. review එකක් දාපන් ඉතින් බිව්ව නම්.
  13. sachith19920726

    ලක්ෂ 65 කට රුසියානු Sputnik එන්නත

    චීන එක හොදයි. side effects වැඩී.
  14. sachith19920726

    කොරෝනා ප්‍රතිකාර

    ඕක ගොඩක් උන් කියනව. චීනෙත් ගොඩක් steam සීන් එක කරා කියල තමයි ආරංචි නම්. ඇත්ත නැත්ත බල බල ඉන්න ගියොත් නම් ඉතින් මැරිල ඉවරයි research ටික කරල එද්දී. https://www.indiatvnews.com/health/fact-check-coronavirus-dies-by-taking-steam-benefits-know-the-truth-700133

    No contents