ඇත්තටම යකෝ රජයෙන් කරන්න ඕන මිනිස්සුන්ට කොහොමද මේව වැඩ කරන්නෙ කියල තේරුම් කරලා දෙන එක.
media වල එක එක රෙද්දවල් කරනව.
දැන් මිනිස්සු වැක්සින් එක ගහගෙන ලෝඩ් පකීර් ල වගේ ගිහින් ලෙඩ හදාගෙන මැරෙන එක වෙන්නේ බය නැතුව ගිහින්.
vaccine එක දෙපාරක් ගහන්නෙ බන් පලවෙනි එක ගැහුවම immune system එක respond කරනව...