1. WhiteWalker

    සාපෙළ ප්‍රතිඵල මෙන්න

    කව්ද මේ ටික බලාගෙන ඉඳල තියෙන්නෙ ? :eek: අනික ඌ මූඩිය ඇරල තව පාරක් කල්පනා කලා කියල දැනගෙන තියෙන්නෙ පත්තර කාරයට මැරිච්ච මිනිස්සුන්ගෙ හිත කියවන්න පුලුවන්ලුද ? :eek:
  2. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    කුරාණෙට අනුව මැරිල ගිහිං ඉපදෙන්න පුලුවන් දිව්‍යලෝකෙ හරි අපායෙ හරි විතරයි. ඒත් සිදුහත් කුමාරය ඉපදෙන්නත් කලිං ඉඳන් මනස දියුණු කරල මිනිස්සු මැරිල ගිහිං ඉපදෙනව දකින්න පුලුවන් අය හිටිය. දිව්‍ය ලෝකෙ අපායට අමතරව සත්තු වෙලා ඉපදෙනවත් දැක්ක. ඒ අනුව කුරාණෙ වැරදියි. හරි මොකක්ද කියල තෝරගන්න බැරුව පැටලෙන...
  3. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    මෙතනදි දැනුම අවශ්‍ය වෙන්නෙ එදිනෙදා ප්‍රශ්න විසඳගන්නනෙ. කුරාණෙ තියෙනවද රජරට වකුගඩු රෝගයට හේතුව ? ප්‍රතිකාර කරන්න ක්‍රමයක් ? එහෙම තියෙනවනං කියන්න සාර්ථකයිනං පිළිගන්නව තමා. කොහෙද තියෙන්නෙ ?
  4. WhiteWalker

    english help

    වාක්‍ය ටික මේකෙ දැම්ම නං මෙලහට පරිවර්තනේ කරගෙන :rolleyes:
  5. WhiteWalker

    හු*%&තිගේ කොල්ලෙක් බලු පැටියා හප්පලා

    බල්ලො නං කමක් නෑ බං ඒත් පූසන්ටත් ඔහොම කරන කාලකන්නි ඉන්නව :(
  6. WhiteWalker

    කේන්දර බොරු

    ග්‍රහලෝක වලිං බලපෑම් වෙනවලු :rofl: ගුරුත්වාකර්ශණේ පොඩ්ඩයිලු :rofl: ඉර වටේ පොලොව යනව කියල හොයාගත්තලු :rofl: හැමෝටම හරියන අනාවැකිලු කියන්නෙ :rofl: බටහිර පෙරදිග කියල නෑ විද්‍යාව එකයිලු :rofl:
  7. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    සර්වබලධාරී දෙවි කෙනෙක්ගෙ පැවැත්මක් පිළිගන්නෑ. ඒත් මුහම්මද් නොවුනත් අතීත ශිෂ්ඨාචාර වල මිනිස්සු අපි දෙවියො කියල හඳුන්වන ප්‍රාණීන් එක්ක සම්බන්ධ වෙලා දැනුම අරං තියෙනව තමා. මෑත කාලීනවත් එහෙම වුන අවස්ථා වලට උදාහරණ තියෙනව.
  8. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    නෑ කියන්නෙ නෑ තමා. ඊනියා විද්‍යාව බිහිවෙන්න කලිං ගොඩක් සංස්කෘතීන් වල ඔය ක්‍රම වලට දැනුම ලබාගත්ත. අපිත් දෙවියො කියන්නෙ බුදු හාමුදුරුවො හිටපු කාලෙ සංස්කෘතියට සාපේක්ශව ඒ ප්‍රාණීන්ව හඳුන්වපු විදිහ දෙවියො කියල නිසා. දැනට ගැලපෙන විදිහට කියනව නං ඔය කියන්නෙ වෙනම ජීවීන් කොට්ඨාශයක් ගැන. අපි වගේ පදාර්ථමය...
  9. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    කව්ද සේරම දෙවියන්ගෙන් අහගත්ත කිව්වෙ ? මම කියන්නෙ භාවනා කරල මනස දියුණු කරල පංචේන්ද්‍රියන්ට දකිනවට වඩා ලොකු සීමාවක් දකින්න පුලුවන්. හරියට අන්වීක්ශෙන් දුරේක්ශෙන් ඇහැට පේන්නැති සීමාවන් දකිනව වගේ. එහෙම දැකල නිර්මාණය කරපු දැනුමක් තමා ජ්‍යෝතිශය, පෙරදිග රටවල් වල තිබුණු වෙදකම්. දෙවියන් අමනුශ්‍යයන්...
  10. WhiteWalker

    කේන්දර බොරු

    :yes: :yes: කේන්දර බෞද්ධයන්ට හොඳ නෑ කියන්නෙ පස්සෙ කාලෙ බිහිවුන ඕල්කට් බෞද්ධයො :yes: බුදු දහම බාගෙට බටහිර කරල :yes: බුදු හාමුදුරුවො කොහෙවත් කියල නෑ කේන්දර බොරුයි කියල. කේන්දර නෙමේ මැරුණ මිනිහගෙ හිස් කබලට තට්ටු කරල ඉපදිලා ඉන්න තැන කියන්න පවා පුලුවන් කියල බුදු හාමුදුරුවො පිළිගත්ත :yes:
  11. WhiteWalker

    Bright (2017)

    හොඳයිද කතාව ? :confused:
  12. WhiteWalker

    වීඩියෝ කෝල්

    :shocked: ඒ කියන්නෙ උඹ ඩාක් වෙබ් එකේ කරක් ගහනව :shocked:
  13. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    ශුවර්ද අපේ ඇඟ පරමාණු වලිං හැදිල තියෙනවයි කියල ? ක්වාක්ස් වලිං එහෙම නෙමේ ? ඇයි කම්පනය වෙන තන්තු වලිං කියල හිතෙන්නෑ ? අනේ බං. ගණං හදද්දි පරමාණු වල ගුරුත්වාකර්ශණ බල සලකන්නෙවත් නෑ. නැහැයි කියල අරං හදන්නෙ. මොකක්ද ගුරුත්වාකර්ශණේ අර්ථකතනය කරපු විදිහ වැරදියි කියන්නෙ ? ඕනෑම ස්කන්ධයකිං යුත් වස්තු දෙකක්...
  14. WhiteWalker

    වීඩියෝ කෝල්

    ඇලන් ටියුරින්ටත් ඔහොම කලා නං අද උඹ මේ කමෙන්ට් එක දාන phone computer මොකුත් නෑ :lol:
  15. WhiteWalker

    ඔක්කොම ඇත්තද දන්නෑ. එහෙනම් කන්න දෙයක් නෑ

    ප්ලාස්ටික් සම්පූර්ණයෙන් දියවෙන්නනෙ බං ඔය උශ්ණත්වය. ඒත් ඊට අඩු උශ්ණත්වයකදි ප්ලාස්ටික් වල තියෙන සමහර දේවල් වෙන් වෙලා ඇවිල්ල තෙලේ බදින කෑමට ඇලවෙනවනං ? :sorry:
  16. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    ඔක්කොගෙම කොහෙටද දැන්නෙ ගුරුත්වාකර්ශණ බලය ? :rofl: අපිට දැනෙන ගුරුත්වාකර්ශණ බලයක් නෑ. අපිට දැනෙන පේන දේවල් වලිං අපි තමා ගුරුත්වාකර්ශණය කියල සංකල්පයක් නිර්මාණය කරගෙන තියෙන්නෙ :yes: මුලින් කියනව විශ්වය ගුරුත්වාකර්ශණ නියමයට අනුව වැඩ කරනවලු.පස්සෙ කියනව ගුරුත්වාකර්ශනේ තියෙන වැරදි අයින්ස්ටයින් හරි...
  17. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    නෑ. බටහිරයන්ට ආධ්‍යාත්මික දියුණුවක් නෑ. උන්ට හොඳට කරන්න පුලුවන් වියුක්තව හිතල වියුක්ත ප්‍රවාද ගොඩනැඟීම. උන් ඒක හොඳට කරනව. බටහරි විද්‍යාවෙ සාර්ථකත්වය විදිහට අපි දකින්නෙ ඒක. බටහිර මේ කපේට ආධ්‍යාත්මික දියුණුවක් ලබාගන්නෙ නෑ. බටහිර රටවල මිනිස්සුන්ට භාවනා කියන්නෙ මානසික ආතතිය අඩු කරගන්නයි හිත සැහැල්ලු...
  18. WhiteWalker

    මෙච්චර ලස්සන

    කොල්ලගෙ නෙමේ යකෝ මම කියන්නෙ කෙල්ලගෙ මූණ පේන්නෑ කියල :angry:
  19. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    නලීන් ද සිල්ව කොහෙද කියල තියෙන්නෙ දෙවියන්ගෙන්ම දැනුම ගන්න කියල ? නලීන්ද සිල්ව කියන්නෙ බටහිර චින්තනේ නිර්මාණය කෙරුන විද්‍යාව සිංහල බෞද්ධ චින්තනයට අවශෝෂණය කරගන්න කියල. (අපි දැන් කරන්නෙ අනුකරණය) එහෙම අවශෝෂණය කරන ගමං භාවනා කල්ල ආධ්‍යාත්මික දියුණුව ලබාගෙන දියුණු කල මනසිනුත් ලෝකය දැකල දැනුම නිර්මාණය...

    No contents